කන බොන දේවල්, බඩ සහ විටමින්

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    ඔව් ඒක නම් ඇත්ත. විටමින් සී වගේ දේවල් නම් ප්‍රශ්නයක් නැති වෙයි නේද? 🤔
    කොයි දේවල් උනත් ස්වභාවික දේවල් වලින් ගන්න පුළුවන් නම් වටිනවා නේද. ඔය දොඩම් දෙහි පැෂන් වල ඕන තරම් විටමින් C තියේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    codliver oil bonna epa. cod kiyana fish ge liver eken ganne oka hadanna. liver eke thamai godak awul dewal thiyenne.
    omega-3 ganna wenama thiyanawa fishoil kiyala.

    kema wel 5 ganna. fat loss kiyana ekai weight loss kiyana ekei wenasa poddak hoyala balanna. legs build karanna one, lean mass eka up wenna one healthy and fat loss wenna
    vitamins waladi chemical vitamin ganna ekata wada natural vitamin ganna eka hondai. natural ewa tikak expensive
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Thank you all.

    Mora guli kiyalada illanta oni? Nattam wena namak tiyenawada

    Mora guli kiyalama illapan :D
    awul wage nan fish oil capsules kiyala illapan

    habay patta expensive ewa thiyanawa, normal ekak denna kiyapan


    Mamat rice nam gannema na
    Salad
    Salomon
    Goat cheese
    Caviar
    Sushi
    Wage tamay
    Mata witarak wenamama diet meal ekak gedara hadala ready karala denawa
    Vitamin kisima deyak artificially ganne na natural tamay
    Watura bonnet ulpath jalaya witaray

    බහුකාපන් ඒජන්ට්
    පරිප්පුයි බතුයි නේද හැමදාම ගිලින්නෙ
    ------ Post added on Nov 9, 2023 at 12:07 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    පරිප්පුයි බතුයි නේද හැමදාම ගිලින්නෙ
    ------ Post added on Nov 9, 2023 at 12:07 AM
    ඒජන්ට් ගෙ බල්ල නේද ගින්න දුන්නෙ මූ මට ඊයෙ දුන්නෙ පරිප්පුයි බතුයි අද බතුයි පරිප්පුයි කියල
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බොහොම ස්තුතියි විස්තර වලට.
    හැබැයි මම මේ ලඟදි දැක්කා අපි විටමින් වර්ග ඕනෑවට වැඩිය කෘතිමව ගන්න එක එච්චර හොද මදියි කියලා
    ow hithumanapeta gannna honda na.

    Bath piganen 1/4
    Vegetable 1/2
    mas malu 1/4

    Walk 5km daily

    After 3 months

    Bada nathikaragatta. Diabetes Reverse kala.
    ------ Post added on Nov 9, 2023 at 1:03 AM
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    380666582_860854865405961_1721796107537207478_n.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    කන්නැතුවම ඉඳල අඩු කර ගත්ත :lol:

    95Kg ---> 65Kg
    Losing weight is not a big deal but preserving muscles in the process.
    That's why resistance training and high protein intake in essential.


    හරි බඩුම තමා. පිටින් විටමින් දිගටම ගන්නකොට අහාර වලින් ගන්න එක අඩු කරනවා බොඩි එක. එක අපේ පොඩි එකාගේ 6 මන්ත් ඉවලුවේෂන් එකට ගියාම මෙහෙ ඩොක්ටර් කිව්වේ. ඒ නිසා බොඩි එක ට්‍රෙන් කරන්න ඕනේ අහාර වලින් පුළුවන් තරම් ගන්න ඕනේ දේවල්. නාකි උනාම තමා ඕවා ඕනේ වෙන්නේ
    Is there any evidence for this?
    ------ Post added on Nov 9, 2023 at 2:34 AM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මාස 5න් කිලෝ 18ක් අඩු කරගත්ත...නොකා නං හිටියෙ නෑ එක වේලක්වත්....විටමින් මොනවත් අරගෙන නෑ....ප්‍රෝටීන්, විටමින් වැඩියෙන්, කාබ්, සීනි, තෙල් සෑහෙන්න අඩුවෙන්....ඔච්චරයි... :love2: