ජවිපෙ අරමුදලට ශම්මිද සිල්වා සල්ලි දීලා..
ප්‍රශ්නවලදිත් අපි එකතුවෙලා වැඩ කරන්න මේක ආදර්ශයක් කරගනිමු. පාර්ලිමේන්තුවේ 225 ටම බැණල තුන්දෙනෙක් විතරක් සුදනෝ වෙන්න හදනවා. මේ රටේ හැම නායකයෙක්ම පත්කරන්න ජ.වි.පෙ එකතු වුණා. යහපාලන ආණ්ඩුවෙත් හිටියා.
මේ රටේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා එස් එස් සී එකේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. ඩොක්ටර් එන්.එම්.පෙරේරා මැතිතුමා, ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා, ගාමිණි දිසානායක මැතිතුමා ක්‍රිකට් ක්‍රිඩාව වෙනුවෙන් විශාල කැපවීමක් කරපු මිනිස්සු. ඔවුන් ක්‍රිකට් ක්‍රිඩාවට ආදරෙයි. දේශපාලනඥයෝ ආපු තැන්වලදී ක්‍රිඩාවට යමක් කරන්න උත්සාහ කළා මිසක් වෙන මුකුත් කළේ නෑ. දේශපාලන වශයෙන් අද කුහකත්වයෙන් කතා කළ විජිත හේරත් මන්ත්‍රීතුමාගෙන් මම අහනවා, වෘත්තිය සමිති කියන්නේ කවුද? දේශපාලන පක්ෂ නියෝජනය කරන වෘත්තිය සමිති. ඒ අය තමයි අද පාසල්වලට ගිහින් කියන්නේ දේශපාලනඥයෝ ගේන්න එපා කියලා. අපි යමක් කරලා ඒ පාසලට යනකොට ඒ පාසල තුළ මතයක් හැදෙනකොට බයයි. ඔවුන් ඒකට මොකද කරන්න හදන්නේ. පාසල් වල ඒ අයගේ වෘත්තිය සමිති සම්බන්ධ කරගෙන පාසල් වලට එන්න දෙන්න එපා කියනවා. ඒක තමයි කුහකකම. ඒ අය පාසල්වලට වැඩක් කරලා නෑ. පාසල් වලට ගිහින් කියන්න දෙයක් නෑ. රටට කරපු දෙයක් නෑ විනාශයක් මිසක්. 88/89 භීෂණ කාලේ ඉදන්. ඒ වගේ හිතන්න එපා. ක්‍රීඩාව කියන එකට දේශපාලනයක් නෑ. මේ වගේ එකකදිවත් සද්භාවයෙන් සම්බන්ධ වෙන්න ඕනි. අපි ඔක්කෝම එක තැනක ඉන්නවා.
මම ඉල්ලීමක් කරනවා ගරු මූලාසනාරූඩ මන්ත්‍රීතුමනී, අද මේ සාකච්ඡාව ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට යවන්න ඕනි කියලා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට මේක යවපුවම දැනගනී මේ දේශපාලන බලපෑමකට නෙමෙයි හොරකමට විරුද්ධව සියළු දෙනාම එකතු වෙලා තියෙනවා කියලා. හැබැයි 225ම හොරුනම් කොහොමද හොරු ටිකට එකතු වෙලා තවත් හොරු ගැන කතා කරන්න පුළුවන්. අපට පුළුවන්ද? ඒක තමයි ඒ කරන්න හදන්නේ. රටේ ජනතාවත් එක්ක අපි හිටගන්න අපි සුදානම්. රටේ ජන මතයක් හින්දා අපි එකතු වෙලා කටයුතු කරනවා නෙමෙයි. මේක වෙන්න ඕනි දෙයක් හින්දා අපි මේ එකතු වෙලා කතා කරන්නේ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ හොර දූෂිතයන්ව එළවන්න අවශ්‍ය කරන නෛතික කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න ඕනි. ඒකට සල්ලි වියදම් කරලා හරි හොඳ නීතිඥයෝ ටිකක් අරගෙන කටයුතු කරනවා. ඒ වගේම පසුගිය කාලේ ඇති වෙච්ච දූෂණ පිළිබඳව හොයන්න විගණනයක් සිදු කිරීමට කටයුතු කර එහි වාර්තාව අධිකරණයට ගිනියලා ඒ අයට දඩුවම් ලබා දෙන්න කටයුතු කළ යුතුයි කියලා යෝජනා කරනවා.
ප්‍රදීප් අනුර කුමාර
වැඩේ නම් ඇත්ත වගේ අද ඡන්දෙ දිලත් නැහැ ජෙප්පෝ හොඳ ගානක් පක්ෂ අරමුදලට ගොඩ දාලා වගේ