කන රිදෙනව

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    කනක් රිදෙනව බන් උදේ ඉදන් කන නිකන් පිරිල වගේ. ඊයෙ රෑත් හොදට තිබුන කන. :(

    මේකට කරන්න දෙයක් කියපල්ලකො. හක්කෙ පුරවපු දත් නෑ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    675f38a.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,245
    49,596
    113
    සේදවත්ත
    බලහන් කිනිතුල්ලෙක් වගේ එකෙක් ගිහින් ඇතුලේ පාටියක් දාලද දන් නෑ. එක්කෝ විසර ගෙඩියක් ඇවිත් ඇති , කොකටත් ලුනු කවලම් කරපු වතුර ටිකක් අස්සට දාල හොදපන් . අඩු නැත්තම් වෙදෙක් අල්ලන්න
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    බලහන් කිනිතුල්ලෙක් වගේ එකෙක් ගිහින් ඇතුලේ පාටියක් දාලද දන් නෑ. එක්කෝ විසර ගෙඩියක් ඇවිත් ඇති , කොකටත් ලුනු කවලම් කරපු වතුර ටිකක් අස්සට දාල හොදපන් . අඩු නැත්තම් වෙදෙක් අල්ලන්න
    වතුර දාල බැලුව හරිගියේ නෑ හවස යනව ඩොකෙක් ගාවට.
     
    • Sad
    Reactions: Don GasCan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,140
    31,895
    113
    කනක් රිදෙනව බන් උදේ ඉදන් කන නිකන් පිරිල වගේ. ඊයෙ රෑත් හොදට තිබුන කන. :(

    මේකට කරන්න දෙයක් කියපල්ලකො. හක්කෙ පුරවපු දත් නෑ.
    images

    aththa kiyapan lol
     
    Jalthara Malli

    Well-known member
  • කන කමක් නෑ පුකත් රිද්දගන්න බෑ
    වම් කනයි පුකයි රිදෙන්නෙ වතුර අඩුවෙන් බොන හින්දා. දකුණු කනයි පුකයි රිදෙන්නෙ බෙටි වේලිලා ඇති පුකේ ඒ හින්දා වතුර බීපන්
     
    • Like
    Reactions: Lovtus