මම ගිහින් සුද්ද කරන් ආව දැන් හරි. කොට්න් බඩ්ස් දාන්න එපා කිව්ව් ඒකෙන් වෙන්නෙ කලාදුරු ඇතුලට තල්ලු වෙන එකලු. මගෙත් තඩි ගුලියක් තිබිල මොනවද වතුර වගේ එකක් දාල මැශින් එකකින් ඇද්ද. සැප කනේ. හැබැයි එවෙලාවෙම කැක්කුම හරි ගියා දැන් කනත් ඇහෙනව හොදට.පෙරේදා කන සුද්ද කළා cotton buds දාලා. කලාඳුරු තලි තලි ආවා..![]()