කනක් රිදෙනව බන් උදේ ඉදන් කන නිකන් පිරිල වගේ. ඊයෙ රෑත් හොදට තිබුන කන. 
මේකට කරන්න දෙයක් කියපල්ලකො. හක්කෙ පුරවපු දත් නෑ.

මේකට කරන්න දෙයක් කියපල්ලකො. හක්කෙ පුරවපු දත් නෑ.

වතුර දාල බැලුව හරිගියේ නෑ හවස යනව ඩොකෙක් ගාවට.බලහන් කිනිතුල්ලෙක් වගේ එකෙක් ගිහින් ඇතුලේ පාටියක් දාලද දන් නෑ. එක්කෝ විසර ගෙඩියක් ඇවිත් ඇති , කොකටත් ලුනු කවලම් කරපු වතුර ටිකක් අස්සට දාල හොදපන් . අඩු නැත්තම් වෙදෙක් අල්ලන්න
පන්සලේ නායක හාමුදුරුවෝ බැහැදැකපන්හක්කෙ පුරවපු දත් නෑ.
කන කමක් නෑ පුකත් රිද්දගන්න බෑපන්සලේ නායක හාමුදුරුවෝ බැහැදැකපන්
බුදු අම්මෝ................................................................................පන්සලේ නායක හාමුදුරුවෝ බැහැදැකපන්
කාටද ලොකු හාමුදුරුවන්ට ද?kana palenna ekak gahapan

කනක් රිදෙනව බන් උදේ ඉදන් කන නිකන් පිරිල වගේ. ඊයෙ රෑත් හොදට තිබුන කන.
මේකට කරන්න දෙයක් කියපල්ලකො. හක්කෙ පුරවපු දත් නෑ.
වම් කනයි පුකයි රිදෙන්නෙ වතුර අඩුවෙන් බොන හින්දා. දකුණු කනයි පුකයි රිදෙන්නෙ බෙටි වේලිලා ඇති පුකේ ඒ හින්දා වතුර බීපන්කන කමක් නෑ පුකත් රිද්දගන්න බෑ