CRIB iReport Plus ekak gatta

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    1699608865216.png

    Mage score eka hoda athi neda?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අපිට ගන්න පුළුවන් ද බං . පොඩ්ඩක් විස්තර දියංකෝ
    ipay app එකෙන් apply කරන්න පුළුවන්. Summary report Rs 150 details report Rs. 300 වගේ ගාණක් charge කරනවා. විනාඩි ගණනකින් report එක එනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,009
    1
    57,043
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිට ගන්න පුළුවන් ද බං . පොඩ්ඩක් විස්තර දියංකෝ
    බැංකුවට ගිහින් ෆෝම් එකක් පුරවල දෙන්න තියෙන්නෙ.

    NDB එකේ නම් Neos App එකෙන් ඒ වෙලාවේ ගන්න පුළුවන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,665
    113
    ipay app එකෙන් apply කරන්න පුළුවන්. Summary report Rs 150 details report Rs. 300 වගේ ගාණක් charge කරනවා. විනාඩි ගණනකින් report එක එනවා.
    Meka baluwa Dan photo upload karana ene ne button ela press karata. Mokak Hari unge aulak wage
    බැංකුවට ගිහින් ෆෝම් එකක් පුරවල දෙන්න තියෙන්නෙ.

    NDB එකේ නම් Neos App එකෙන් ඒ වෙලාවේ ගන්න පුළුවන්
    Thanks 👍
     
    • Like
    Reactions: topkollek

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    A1 thamai hodama. E kiyanne uba bankoloth wenna thiyena ida ithama adui. mokada ube risk factor adu nisa.
    Mata mathaka vidiyata 680+ uda da koheda A1 denne.
    එතකොට මචං මේකෙ තියෙන values මොනවද මේ?

    Open credit facilities කියන amount එක මොකක්ද? මෙතැන අපි හැම බෑන්ක් එකකින්ම ගත්ත ලෝන්ස්, ක්‍රෙඩිට් කාඩ් වල බැලන්ස්, අපි මාසෙට ලෝන් වලට ගෙවන සම්පූර්ණ මුදල වගේ හැමදේම පෙන්නනවද බං?
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    එතකොට මචං මේකෙ තියෙන values මොනවද මේ?

    Open credit facilities කියන amount එක මොකක්ද? මෙතැන අපි හැම බෑන්ක් එකකින්ම ගත්ත ලෝන්ස්, ක්‍රෙඩිට් කාඩ් වල බැලන්ස්, අපි මාසෙට ලෝන් වලට ගෙවන සම්පූර්ණ මුදල වගේ හැමදේම පෙන්නනවද බං?

    Active Loans / Credit cards pramanaya watenava Open credit facilities.
    E walin grant karala thiyena total eka thamai Total amount eke pennanne.
    Total current balance kiyanne, ube credit cards / Loans walin ubata dan ganna puluwan, use karanna puluwan amount eka.

    Ow uba credit card walata / Loans gewana hama masema ireport ekata mark wenawa.

    Snap1.png

    Mage credit cards 8k thiyenawa, credit limit eka okkogema 2,975,900 /-
    Eken use karala thiyenawa me report eka ena mase 970,089/-

    Me thiyenne hama masema due date ekata kalin gevapu nisa green eken mark wela.
    Due date ekata gewanna bari unoth eka red color eken watenava.

    Snap2.png

    api hamotama crib report ekak thiyenawada?
    loan natath?

    Aduma credit card ekak thiyenawa nam thiyenawa.
     
    Last edited: