CRIB iReport Plus ekak gatta

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,051
    8,323
    113
    mage dawas 3-4 k dan pending bn, me thread eka dakka dawase wage apply kale. orange color eken pending kiyala mark wela tiyenawa
    ow ehema thamai bn mageth dan sathiyak wage wenawa. eke pending app eka uda click karama ID eka empty pennanne habai
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    me mokadda? un live interview karanawada?
    ඔබගේ මාර්ගගත අයදුම් පත්‍රයෙහි තොරතුරු සහතික කරගැනීම සඳහා එම අයදුම් පත්‍රය සම්පූර්ණ කර යොමු කිරීමෙන් අනතුරුව, ඔබගේ විද්‍යුත් ලිපිනය වෙත ලැබෙන යොමු අංකය සමග ඔබ විසින් කාර්යාලීය වේලාවන් වන පෙරවරු 9.00 ත් පස්වරු 3.00 ත් අතර කාලය තුල අයදුම්පත්‍රයෙහි සඳහන් දුරකථන අංක ඔස්සේ කාර්යාංශය වෙත ඇමතීමෙන් ගූගල් මීට් (Google Meet) යෙදුම හරහා වීඩියෝ ඇමතුමක් මගින් කාර්යාංශය හා සම්බන්ධවීම සඳහා වේලාවක් වෙන්කරවා ගත යුතු වේ. වීඩියෝ ඇමතුම සඳහා භාවිතා කරනු ලබන්නේ GOOGLE MEET යෙදුම බැවින්, එම යෙදුම ඔබගේ පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ ස්ථාපනය කර තිබිය යුතු වේ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,051
    8,323
    113
    Thamath awe nadda machan?
    ඔන්න මචං මේ දැන් Approve උනේ. මට ඊමේල් එකකුත් ආව. මම එවෙලෙම iPay එකට ලොග් වෙලා 300ක් දීල රිපෝට් එක ගත්ත. ඒක දැකල ෆුල් හොල්මන්. මේකෙ මොනවද බං මේ තියෙන්නෙ?
    මේ ගාන මටවත් කියවගන්න බෑ නේ

    image.png

    කොහොමද බං මේ රුපියල් බිලියන 999ක Installment amount එකක් එන්නෙ. මෙච්චර ගානක් ධම්මික පෙරේරටවත් නැතුව ඇති නේ මාසෙට ගෙවන්න :rolleyes2:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    ඔන්න මචං මේ දැන් Approve උනේ. මට ඊමේල් එකකුත් ආව. මම එවෙලෙම iPay එකට ලොග් වෙලා 300ක් දීල රිපෝට් එක ගත්ත. ඒක දැකල ෆුල් හොල්මන්. මේකෙ මොනවද බං මේ තියෙන්නෙ?
    මේ ගාන මටවත් කියවගන්න බෑ නේ

    image.png

    කොහොමද බං මේ රුපියල් බිලියන 999ක Installment amount එකක් එන්නෙ. මෙච්චර ගානක් ධම්මික පෙරේරටවත් නැතුව ඇති නේ මාසෙට ගෙවන්න :rolleyes2:
    අඩෝ ඕක බැංකුවට පෙන්නල බිලියන 10ක විතර ලෝන් එකක් ගනිං
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    ඔන්න මචං මේ දැන් Approve උනේ. මට ඊමේල් එකකුත් ආව. මම එවෙලෙම iPay එකට ලොග් වෙලා 300ක් දීල රිපෝට් එක ගත්ත. ඒක දැකල ෆුල් හොල්මන්. මේකෙ මොනවද බං මේ තියෙන්නෙ?
    මේ ගාන මටවත් කියවගන්න බෑ නේ

    image.png

    කොහොමද බං මේ රුපියල් බිලියන 999ක Installment amount එකක් එන්නෙ. මෙච්චර ගානක් ධම්මික පෙරේරටවත් නැතුව ඇති නේ මාසෙට ගෙවන්න :rolleyes2:
    I smell bullshit 😅

    Screenshot-2023-11-22-04-45-51-135-com-microsoft-skydrive-edit.jpg

    ------ Post added on Nov 22, 2023 at 3:20 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,113
    1
    57,160
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න මචං මේ දැන් Approve උනේ. මට ඊමේල් එකකුත් ආව. මම එවෙලෙම iPay එකට ලොග් වෙලා 300ක් දීල රිපෝට් එක ගත්ත. ඒක දැකල ෆුල් හොල්මන්. මේකෙ මොනවද බං මේ තියෙන්නෙ?
    මේ ගාන මටවත් කියවගන්න බෑ නේ

    image.png

    කොහොමද බං මේ රුපියල් බිලියන 999ක Installment amount එකක් එන්නෙ. මෙච්චර ගානක් ධම්මික පෙරේරටවත් නැතුව ඇති නේ මාසෙට ගෙවන්න :rolleyes2:
    මෙන්න රාජපක්සලට වඩා ලොකු හොරෙක්