නෑ හැබැයි නිදන් ගලක් නම් මම නම් මිලෙන් බාගයයි දෙන්නේමේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති එත් අහන්න හිතුනා. අපි මැණිකක් විකුනන්න යනකොට ඒ ගල ලැබුන හැටි, ඒ වගේම බලපත්‍ර තියන පතලකින් ද ලැබුනේ වගේ දේවල් බලනවද ?
මැණිකේ හරි වටිනාකම තක්සේරු කරගන්නේ කොහොමද ? එතකොට මම කලින් කියපු දේවල් බලනවද ?නෑ හැබැයි නිදන් ගලක් නම් මම නම් මිලෙන් බාගයයි දෙන්නේ
මෙහෙමයි නිදන් ගලක් එක්ක ගොඩක් වෙලාවට ප්‍රශ්න එනවා කැරට් 100ට උඩ ගලක් නම් පොලිසිය මොන ප්‍රශ්නේ දැම්මත් මම ගන්නවා එකට හේතුවක් තියෙනවා ඔය දේවල් වලට කරදර විදින්න එපෑ එක නිසා වටිනාකමෙන් බාගයය් දෙන්නේමැණිකේ හරි වටිනාකම තක්සේරු කරගන්නේ කොහොමද ? එතකොට මම කලින් කියපු දේවල් බලනවද ?
මැණිකේ හරි වටිනාකම තක්සේරු කරගන්නේ කොහොමද ? එතකොට මම කලින් කියපු දේවල් බලනවද ?
නිදන් ගල් ගැන නෙමෙයි මචං ඇහුවේ සාමාන්‍ය මැණික් ගල් ගැන. මැණික් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති මම වගේ එකෙක්ට මැණිකක් වගේ පාට ගලක් සෙට් උනොත් ඒක මැණිකක් ද, වටිනාකම කීයද වගේ දේවල් දැන ගන්නේ කොහොමද ?මෙහෙමයි නිදන් ගලක් එක්ක ගොඩක් වෙලාවට ප්‍රශ්න එනවා කැරට් 100ට උඩ ගලක් නම් පොලිසිය මොන ප්‍රශ්නේ දැම්මත් මම ගන්නවා එකට හේතුවක් තියෙනවා ඔය දේවල් වලට කරදර විදින්න එපෑ එක නිසා වටිනාකමෙන් බාගයය් දෙන්නේ
ගලේ වර්තන කෝණය /අංකය ,ගණත්වය සහ මගේ අතට ගත්තහම මට යමක් දැනෙනවා ගලේ වර්ගය අනුව ඒක අත් දැකීම
සරලව - මැණික් සාමාන්‍ය ගල් වලට වඩා බරයි එළියක් හරියට ගලට දුන්නහම හොඳට පාට වර්තනය වෙනවා මම නම් කියන්නේ ගල පත්තුවෙනවා කියල ඇත්ත මැණික් අල්ලලා පුරුදු වෙන්න ඕන නැතුව අමාරුයිනිදන් ගල් ගැන නෙමෙයි මචං ඇහුවේ සාමාන්‍ය මැණික් ගල් ගැන. මැණික් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති මම වගේ එකෙක්ට මැණිකක් වගේ පාට ගලක් සෙට් උනොත් ඒක මැණිකක් ද, වටිනාකම කීයද වගේ දේවල් දැන ගන්නේ කොහොමද ?
ඔව් ගලේ උප්පැන්න සහතිකේ original එකකුත් ඕනිමේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති එත් අහන්න හිතුනා. අපි මැණිකක් විකුනන්න යනකොට ඒ ගල ලැබුන හැටි, ඒ වගේම බලපත්‍ර තියන පතලකින් ද ලැබුනේ වගේ දේවල් බලනවද ?
Palayan bn yanna uba menik field ekata aluthen apu chu kollek dana post walin hesirena widiyen penawa menna meka 8ct transparent eye clean cabochon mata 10000k diyan mn dennamsintatik galak
Was arapu neti gal gannawada uba was araganna dannawadaසරලව - මැණික් සාමාන්‍ය ගල් වලට වඩා බරයි එළියක් හරියට ගලට දුන්නහම හොඳට පාට වර්තනය වෙනවා මම නම් කියන්නේ ගල පත්තුවෙනවා කියල ඇත්ත මැණික් අල්ලලා පුරුදු වෙන්න ඕන නැතුව අමාරුයි
වස් කියල අදහස් කලේ කුමෙර බන්දනද ? මම මට වදින ගල මගේ මිලේ දෙනවනම් මොනවගේ ගැටළු තිබ්බත් ගන්නවා.තණ්හාව නෙමේ මම මේකේ පරතෙර දන්නවා තාක්ෂණයත් AZ වංචා දුෂණ හොරවැඩ නැති නිසා බය නෑ මම දැන් වැඩක ඉන්නේ මේකේ එකෙක් වස් ගල් කියල ගල් දෙකක් ගෙනත් පෙන්නුවා මම පස්සේ විස්තරේ දාන්නම්Was arapu neti gal gannawada uba was araganna dannawada
------ Post added on Nov 10, 2023 at 8:16 PM
Nidan menik rathnapura gihilla direct sell Karaganna puluwanda? Case watenawada?Palayan bn yanna uba menik field ekata aluthen apu chu kollek dana post walin hesirena widiyen penawa menna meka 8ct transparent eye clean cabochon mata 10000k diyan mn dennam
anika 90% loop clean heated 7ct mata laksa 15k diyan denawa.menik karayo hemini hemini inne online
------ Post added on Nov 10, 2023 at 8:14 PM
Was arapu neti gal gannawada uba was araganna dannawada
------ Post added on Nov 10, 2023 at 8:16 PM
Ehema case wetenne bn sahatike dala ewelema dunna godak loku mudalalila gawa microscope tiye un eken beluwa sahatika onet ne.Nidan menik rathnapura gihilla direct sell Karaganna puluwanda? Case watenawada?
------ Post added on Nov 10, 2023 at 8:42 PMවස් කියල අදහස් කලේ කුමෙර බන්දනද ? මම මට වදින ගල මගේ මිලේ දෙනවනම් මොනවගේ ගැටළු තිබ්බත් ගන්නවා.තණ්හාව නෙමේ මම මේකේ පරතෙර දන්නවා තාක්ෂණයත් AZ වංචා දුෂණ හොරවැඩ නැති නිසා බය නෑ මම දැන් වැඩක ඉන්නේ මේකේ එකෙක් වස් ගල් කියල ගල් දෙකක් ගෙනත් පෙන්නුවා මම පස්සේ විස්තරේ දාන්නම්