ආරනූල් මැණික් මිල

comx

Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    Ct 4.10 පමණ සුදු ආරනූල් කට් කරපු නැති ගලක් ආසන්න ලෙස මාකට් එකේ කීයට විතර දෙන්න පුලුවන් ද? internationl market eka nam Cut karap galak Ct 1.70 galak $100 vitara wanawa
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති එත් අහන්න හිතුනා. අපි මැණිකක් විකුනන්න යනකොට ඒ ගල ලැබුන හැටි, ඒ වගේම බලපත්‍ර තියන පතලකින් ද ලැබුනේ වගේ දේවල් බලනවද ?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934

    නෑ හැබැයි නිදන් ගලක් නම් මම නම් මිලෙන් බාගයයි දෙන්නේ
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මැණිකේ හරි වටිනාකම තක්සේරු කරගන්නේ කොහොමද ? එතකොට මම කලින් කියපු දේවල් බලනවද ?

    මෙහෙමයි නිදන් ගලක් එක්ක ගොඩක් වෙලාවට ප්‍රශ්න එනවා කැරට් 100ට උඩ ගලක් නම් පොලිසිය මොන ප්‍රශ්නේ දැම්මත් මම ගන්නවා එකට හේතුවක් තියෙනවා ඔය දේවල් වලට කරදර විදින්න එපෑ එක නිසා වටිනාකමෙන් බාගයය් දෙන්නේ
    ගලේ වර්තන කෝණය /අංකය ,ගණත්වය සහ මගේ අතට ගත්තහම මට යමක් දැනෙනවා ගලේ වර්ගය අනුව ඒක අත් දැකීම
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මෙහෙමයි නිදන් ගලක් එක්ක ගොඩක් වෙලාවට ප්‍රශ්න එනවා කැරට් 100ට උඩ ගලක් නම් පොලිසිය මොන ප්‍රශ්නේ දැම්මත් මම ගන්නවා එකට හේතුවක් තියෙනවා ඔය දේවල් වලට කරදර විදින්න එපෑ එක නිසා වටිනාකමෙන් බාගයය් දෙන්නේ
    ගලේ වර්තන කෝණය /අංකය ,ගණත්වය සහ මගේ අතට ගත්තහම මට යමක් දැනෙනවා ගලේ වර්ගය අනුව ඒක අත් දැකීම
    නිදන් ගල් ගැන නෙමෙයි මචං ඇහුවේ සාමාන්‍ය මැණික් ගල් ගැන. මැණික් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති මම වගේ එකෙක්ට මැණිකක් වගේ පාට ගලක් සෙට් උනොත් ඒක මැණිකක් ද, වටිනාකම කීයද වගේ දේවල් දැන ගන්නේ කොහොමද ?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    නිදන් ගල් ගැන නෙමෙයි මචං ඇහුවේ සාමාන්‍ය මැණික් ගල් ගැන. මැණික් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති මම වගේ එකෙක්ට මැණිකක් වගේ පාට ගලක් සෙට් උනොත් ඒක මැණිකක් ද, වටිනාකම කීයද වගේ දේවල් දැන ගන්නේ කොහොමද ?
    සරලව - මැණික් සාමාන්‍ය ගල් වලට වඩා බරයි එළියක් හරියට ගලට දුන්නහම හොඳට පාට වර්තනය වෙනවා මම නම් කියන්නේ ගල පත්තුවෙනවා කියල ඇත්ත මැණික් අල්ලලා පුරුදු වෙන්න ඕන නැතුව අමාරුයි
     
    • Like
    Reactions: sanhen143

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති එත් අහන්න හිතුනා. අපි මැණිකක් විකුනන්න යනකොට ඒ ගල ලැබුන හැටි, ඒ වගේම බලපත්‍ර තියන පතලකින් ද ලැබුනේ වගේ දේවල් බලනවද ?
    ඔව් ගලේ උප්පැන්න සහතිකේ original එකකුත් ඕනි

    දන්නේ නෑ බන්
     
    • Haha
    Reactions: lankalk

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    dan nathi nisa ahanne bun oya ganu lamainge kakul walatath gal gal kiyanne ayi bun. ewage quality balanneth manik wagemada?
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    sintatik galak
    Palayan bn yanna uba menik field ekata aluthen apu chu kollek dana post walin hesirena widiyen penawa menna meka 8ct transparent eye clean cabochon mata 10000k diyan mn dennam

    anika 90% loop clean heated 7ct mata laksa 15k diyan denawa.menik karayo hemini hemini inne online
    ------ Post added on Nov 10, 2023 at 8:14 PM

    සරලව - මැණික් සාමාන්‍ය ගල් වලට වඩා බරයි එළියක් හරියට ගලට දුන්නහම හොඳට පාට වර්තනය වෙනවා මම නම් කියන්නේ ගල පත්තුවෙනවා කියල ඇත්ත මැණික් අල්ලලා පුරුදු වෙන්න ඕන නැතුව අමාරුයි
    Was arapu neti gal gannawada uba was araganna dannawada
    ------ Post added on Nov 10, 2023 at 8:16 PM
     
    Attachments

    • 20231018_195604.jpg
      20231018_195604.jpg
      506.4 KB · Views: 51
    • Screenshot_20231110-200914_WhatsApp.jpg
      Screenshot_20231110-200914_WhatsApp.jpg
      411.7 KB · Views: 61

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Was arapu neti gal gannawada uba was araganna dannawada
    ------ Post added on Nov 10, 2023 at 8:16 PM
    වස් කියල අදහස් කලේ කුමෙර බන්දනද ? මම මට වදින ගල මගේ මිලේ දෙනවනම් මොනවගේ ගැටළු තිබ්බත් ගන්නවා.තණ්හාව නෙමේ මම මේකේ පරතෙර දන්නවා තාක්ෂණයත් AZ වංචා දුෂණ හොරවැඩ නැති නිසා බය නෑ මම දැන් වැඩක ඉන්නේ මේකේ එකෙක් වස් ගල් කියල ගල් දෙකක් ගෙනත් පෙන්නුවා මම පස්සේ විස්තරේ දාන්නම්
     
    • Like
    Reactions: chathura414

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,180
    8,184
    113
    M-Town
    Palayan bn yanna uba menik field ekata aluthen apu chu kollek dana post walin hesirena widiyen penawa menna meka 8ct transparent eye clean cabochon mata 10000k diyan mn dennam

    anika 90% loop clean heated 7ct mata laksa 15k diyan denawa.menik karayo hemini hemini inne online
    ------ Post added on Nov 10, 2023 at 8:14 PM

    Was arapu neti gal gannawada uba was araganna dannawada
    ------ Post added on Nov 10, 2023 at 8:16 PM
    Nidan menik rathnapura gihilla direct sell Karaganna puluwanda? Case watenawada?
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Nidan menik rathnapura gihilla direct sell Karaganna puluwanda? Case watenawada?
    Ehema case wetenne bn sahatike dala ewelema dunna godak loku mudalalila gawa microscope tiye un eken beluwa sahatika onet ne.

    Mn dekka godak nidan gal synthetic ekko was arala ne ho gala paludu

    Was kiwwe bn mata ekek nidanekin oblique shape ct 200 Ruby 6k genawa gem coparation dala check kala natural Ruby dunna hebei gala katta kalui torch eka yannet ne paludu .u was arala nelu.mata tawa galak mattu una otunnakin galawapu buttala pette 160ct eka plastic wage laksa 2k dila was ariya gala shine wela seethala wela awa .ara Ruby 6 den koheda danne e wage gal gannawada
    වස් කියල අදහස් කලේ කුමෙර බන්දනද ? මම මට වදින ගල මගේ මිලේ දෙනවනම් මොනවගේ ගැටළු තිබ්බත් ගන්නවා.තණ්හාව නෙමේ මම මේකේ පරතෙර දන්නවා තාක්ෂණයත් AZ වංචා දුෂණ හොරවැඩ නැති නිසා බය නෑ මම දැන් වැඩක ඉන්නේ මේකේ එකෙක් වස් ගල් කියල ගල් දෙකක් ගෙනත් පෙන්නුවා මම පස්සේ විස්තරේ දාන්නම්
    ------ Post added on Nov 10, 2023 at 8:42 PM
     
    • Like
    Reactions: chathura414