11.11 & black friday offers 2023

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    කන් දෙකට වද දෙන්න එපා ඕව ගහගෙන :cry: QKZ / KZ එකක් වත් ගන්න මෙච්චර කූපනුත් දෙන එකේ
    External hard disk ekakui (1TB), RAM ekakui aduwata set unoth danna :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ලිපි ද්‍රව්‍ය පොත් පෑන් පැන්සල් ගන්න එවුන් ඉන්නවා නම් මේ ස්ටෝර් එකේ ගණන් කොහොමද කියපල්ලා.පාඩුද මේ ගණන් වලට.

    https://click.daraz.lk/e/_C6iZYN
     
    • Like
    Reactions: BadAlucard

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,599
    2
    54,149
    113
    External hard disk ekakui (1TB), RAM ekakui aduwata set unoth danna :P
    Daraz කූපන් දාල ගන්න පුළුවන් සෑහෙන ගානක් අඩු කරල

    0mtD5P4.png

    nJq6l6j.jpg

    මේකට ඔය 1000LKR කූපන් එකෙන් 1000LKR යි 12% කූපන් එකෙන් 2370 යි අඩුවෙලා 16,000LKR වගේ ගානකට ගතහැකි

    ලිපි ද්‍රව්‍ය පොත් පෑන් පැන්සල් ගන්න එවුන් ඉන්නවා නම් මේ ස්ටෝර් එකේ ගණන් කොහොමද කියපල්ලා.පාඩුද මේ ගණන් වලට.

    https://click.daraz.lk/e/_C6iZYN
    Free shipping තියෙනවනං ලාබයි කාඩ් වවුචරුත් අරං ගන්න
    ------ Post added on Nov 10, 2023 at 7:15 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    Daraz කූපන් දාල ගන්න පුළුවන් සෑහෙන ගානක් අඩු කරල

    0mtD5P4.png

    nJq6l6j.jpg

    මේකට ඔය 1000LKR කූපන් එකෙන් 1000LKR යි 12% කූපන් එකෙන් 2370 යි අඩුවෙලා 16,000LKR වගේ ගානකට ගතහැකි

    Free shipping තියෙනවනං ලාබයි කාඩ් වවුචරුත් අරං ගන්න
    ------ Post added on Nov 10, 2023 at 7:15 PM
    තොග ගන්න උන්ට නම් හොදයි
    Rs 999+ විතරයි free shipping
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,599
    2
    54,149
    113
    • Like
    Reactions: Phonemy