SL Cricket

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    අම්මටසිරි

    හැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්‍රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්‍රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,552
    1
    15,160
    113
    The ICC Board have suspended Sri Lanka Cricket’s membership with immediate effect.

    The ICC Board declared that Sri Lanka Cricket is in serious breach of its obligations, citing government interference in cricket governance.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,418
    6,566
    113
    Land of Lions
    Whats Next Fx GIF by Snowfall
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    The ICC Board declared that Sri Lanka Cricket is in serious breach of its obligations, citing government interference in cricket governance.
    Australia based gambling and Indian cricket board single handedly control entire sport
    ICC: (y)(y)
    SL gov tries to break local cricket board corruption

    ICC:

    Animated GIF
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    Last week campaigns wala results tamai :rolleyes:

    maru sports minister, rugby, foot ball, and cricket thunama internationaly ban karagatta within a year :rolleyes: board eka elawanna oni but me widihata newei, dan hondai neh nagatta uparima :rolleyes:

    At least icc events wala ape lontha team eka naanawa balanna wenne na at least thawa tika kaalekata so that's good news.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    අම්මටසිරි

    හැබැයි මෙතැන ICC එකෙත් මේ හොරු රැලට සපෝට් එකක් තියෙනව කියල මට හිතෙනව. මොකද මේක සිල් ඇත්තො ටිකක් හිටපු තැනක් පාර්ලිමේන්තුවෙන් සුද්ද කරන්න හැදුව නෙමෙයි නේ. විගණකාධිපතිතුමා සාක්ෂි ඇතුව මුං කරපු හොරකම් ටික එළියට දාල තියෙනව, රටේ මිනිස්සුන්ගෙ ජනවරමක් තියෙන පාර්ලිමේන්තුවෙන්(අපිට එහෙම නැතත් නීතියට අනුව) ඒකමතිකව උන් අයින් කරන්න කියල ඡන්දෙ දිනල තියෙනව, ඒව ඔක්කොම කරල තියෙන්නෙ මුං දූෂිත නිසා නේ. එහෙම එකේ ICC එකට ඕන මේ හොරු රැල තියාගන්න වගේ. ඒ කියන්නෙ මේ හොර නඩයයි ICC එකයි අතරෙ මොනවහරි ලොකු සම්බන්දයක් තියෙනව. දැන් මුං හදන්නෙ ICC එක ලව්ව ක්‍රිකට් තහනම් කරවල උන්ගෙ තනතුරු ටික බේරගන්න අන්තිම තුරුම්පුව ගහනව වගේ. මොකද ICC එකේ බබ්බු නෙමෙයි නේ ඉන්නෙ. මෙතැන තියෙන ප්‍රශ්නෙ හොඳටම පේනව. මිනිස්සුත් පාරවල් වල බැහැල ඉන්නව මුං ටික එලවන්න කියල.
    අනිවාර්යයෙන් ශම්මිට සපෝර්ට් ICC එක.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    අනිවාර්යයෙන් ශම්මිට සපෝර්ට් ICC එක.
    අන්න හරි ඒක තමයි මෙතැන වෙන්නෙ. ඕක දන්න නිසා තමයි ෂම්මිත් බය නැතුව ඉන්නෙ. උන්ව එලවන්න හැදුවොත් අපි ජාත්‍යන්තරයෙන් අයින් කරවනව, අයින් නොකර තිබ්බොත් හොරාකකා ඉන්නව.
    Jay Shah in action.