Aliexpress mergeboss Game Scam

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    Aliexpress එකේ mergeboss සෙල්ලම් කරා ආතල් ගේම් එක. කලින් කොයින්ස් 100 - 1000+ දුන්නා Complex merge එකකට. $2 money exchange ekata තව Coins 2000ක් වගේ ගන්න තියෙද්දී. Complex merge එකකට දෙන Coins ගාන 1ක් උනා. එහෙම සෙල්ලම් කරන්න බෑ. Scam ද බං නැත්තන් බග් එකක්වත්ද මේ experience එක තියෙනවද කාටහරි?
    IMG_9965.jpeg
     
    mimdilshan

    Junior member
  • Dec 6, 2018
    69
    44
    18
    Dehiwala
    Aliexpress එකේ mergeboss සෙල්ලම් කරා ආතල් ගේම් එක. කලින් කොයින්ස් 100 - 1000+ දුන්නා Complex merge එකකට. $2 money exchange ekata තව Coins 2000ක් වගේ ගන්න තියෙද්දී. Complex merge එකකට දෙන Coins ගාන 1ක් උනා. එහෙම සෙල්ලම් කරන්න බෑ. Scam ද බං නැත්තන් බග් එකක්වත්ද මේ experience එක තියෙනවද කාටහරි?
    View attachment 218798
    Hmm Seems like a Scam. Thank you bro!!