පේනියර් එකේම withdraw option එකක් තියනව සිස්. බෑන්ක් එකවුන්ට් එක ලින්ක් කරගන්න පුලුවන්. 2% යි කැපෙන්නෙ. ලංකාවෙ ඩොලර් ටිකත් එකතු වෙනවඔව් ඩියර්.. මම කියුවෙ අපේ පේනියර් සල්ලි බයිනෑන්ස් එකට දාලා ලංකාවෙ අයට වැඩි මිලට සෙල් කරන්න පුළුවන් නේද කියලා. එතකොට වෙන කාගෙවත් හරහා ගන්න ඕනෙ නෑනෙ.

ඔව්. එහෙම ගන්න සමහරු කැමති නෑනෙ. මම කියුවෙ වෙන අය හරහා ගන්නෙ නැතුව තමන්ටම බයිනෑන්ස් එකේ සෙල් කරන්න පුළුවන් නේද කියලා. මම එහෙම අහලා තිබුනා. කරලා නම් නෑ. මම ගන්නෙත් ඔහොම.පේනියර් එකේම withdraw option එකක් තියනව සිස්. බෑන්ක් එකවුන්ට් එක ලින්ක් කරගන්න පුලුවන්. 2% යි කැපෙන්නෙ. ලංකාවෙ ඩොලර් ටිකත් එකතු වෙනව![]()
