වෙනදා කියනවා වගේ මිස්ට්‍රිත් නැ හොරරුත් නැ වලිත් නැ. හැබැයි හිතට වැදුන එදා අතිතයට අරන් යන ලස්සන ආදර කතාවක් කතාවක්. ( මේ කතාව හොයන් ආවේ ඉමොජි අක්කා.)
පාසලක ප්‍රේමවෘත්තාන්තයක් ගොඩ නැගෙන හැටි හරිම ලස්සනට පෙන්වනවා. මිට වඩා මේක ගැන කියන්න දෙයක් නැ. මට විස්වාසයි ඔයාලාට මේකට ආස වේවි. පෙම්වතියක් බිරියක් ඉන්නවානම් අනිවා එයාලටත් මේක බලන්න දෙන්න.
ටොරන්ට් ඇති. ඩිරෙක්ට් ලින්ක් අමුණන මගේ මිත්‍ර කැල හැමදාම වගේ අදත් උදව් වේවි කියලා හිතනවා.
Crazy Little Thing Called Love aka First love
(thai)