Crazy Little Thing Called Love (2010 movie) ❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,783
    39,670
    113
    Homagama
    වෙනදා කියනවා වගේ මිස්ට්‍රිත් නැ හොරරුත් නැ වලිත් නැ. හැබැයි හිතට වැදුන එදා අතිතයට අරන් යන ලස්සන ආදර කතාවක් කතාවක්. ( මේ කතාව හොයන් ආවේ ඉමොජි අක්කා.)

    Crazy Little Thing Called Love aka First love
    (thai)

    First_Love_-_from_Commons.jpg

    jQv6rf.jpg


    images




    පාසලක ප්‍රේමවෘත්තාන්තයක් ගොඩ නැගෙන හැටි හරිම ලස්සනට පෙන්වනවා. මිට වඩා මේක ගැන කියන්න දෙයක් නැ. මට විස්වාසයි ඔයාලාට මේකට ආස වේවි. පෙම්වතියක් බිරියක් ඉන්නවානම් අනිවා එයාලටත් මේක බලන්න දෙන්න.

    ටොරන්ට් ඇති. ඩිරෙක්ට් ලින්ක් අමුණන මගේ මිත්‍ර කැල හැමදාම වගේ අදත් උදව් වේවි කියලා හිතනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,875
    1
    43,037
    113
    පෙම්වතියක් බිරියක් ඉන්නවානම් අනිවා එයාලටත් මේක බලන්න දෙන්න.
    පෙම්වතියක් බිරිදක් නැති හින්ද මං බලන්නෙත් නෑ මේක :angry: