Progress Monitoring and Task Management Tool Help

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    මගේ රීක්වයමන්ට් එක මේකයි.
    අපේ ඩිවිශන් වල ඉන්න අයට දයිනික වැඩ සහ හදිස්සියේ පවරන වැඩ තියෙනවා. ඒ වැඩ වල ප්‍රොග්‍රෙස් එක එයාලගෙ බොස්ට, බොස්ගෙ බොස්ට විතරක් මොනිටර් වෙන්නයි ඕනේ. බොස්ට සේවකයන්ට වැඩ බෙදල දෙන්න මේ ටූල් එක යූස් කරන්න ඕනේ. ටාගට් එක මොනිටර් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ දේ කරගන්න පුළුවන් ටූල් මොනවද?

    මෙහෙමයි, මේක සොෆ්ට්වෙයා කම්පැනි එකක් නෙමෙයි, සාමාන්‍ය සේවා සපයන ආයතනයක්, ඒක නිසා ප්‍රොජෙක්ට් මැනේජිමන්ට් ටූල්ස් හරියන්නේ නෑ.


    Bump
    ------ Post added on Nov 13, 2023 at 7:49 PM
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    google sheet + dashboard
    දැනට මේක තමා මචං කරන්නේ, ඒත් එහෙම කරද්දි ගූගල් ශීට්ස් ගොඩක් මෙන්ටෙන් කරන්න වෙන නිසා තමයි අවුල තියෙන්නේ. ඩෑශ්බොඩ් ලෙවල් එකේ viewing access දෙන්න ක්‍රමයක් තියෙනවද?

    target එක කිව්වේ time එක වගේද? මොකක්ද measurement එක? ClickUp පොඩ්ඩක් බලන්න සෙට් වෙනවද කියලා.
    ඔව් මචං සමහර වෙලාවට ටයිම් එක වෙන්න පුළුවන්, සමහර වෙලාවට ඒ වැඩේ මයිල්ස්ටොන් එක වෙන්නත් පුළුවන්. අපි කලින් measurement KPIs ඩිෆයින් කරනවා, ඒකට වැලියු එකක් දීල එතනින් තමා මොනිටර් කරන්නේ.

    ClickUp මම චෙක් කරන්නම් මචන්. Thanks

    ------ Post added on Nov 14, 2023 at 10:48 AM

    Trello board
    Try කළා, ඒත් සෙට් වෙන්නේ නෑ මචන්.
    ------ Post added on Nov 14, 2023 at 10:49 AM
     
    • Like
    Reactions: lgayyamp