මගේ රීක්වයමන්ට් එක මේකයි.
අපේ ඩිවිශන් වල ඉන්න අයට දයිනික වැඩ සහ හදිස්සියේ පවරන වැඩ තියෙනවා. ඒ වැඩ වල ප්‍රොග්‍රෙස් එක එයාලගෙ බොස්ට, බොස්ගෙ බොස්ට විතරක් මොනිටර් වෙන්නයි ඕනේ. බොස්ට සේවකයන්ට වැඩ බෙදල දෙන්න මේ ටූල් එක යූස් කරන්න ඕනේ. ටාගට් එක මොනිටර් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ දේ කරගන්න පුළුවන් ටූල් මොනවද?
මෙහෙමයි, මේක සොෆ්ට්වෙයා කම්පැනි එකක් නෙමෙයි, සාමාන්‍ය සේවා සපයන ආයතනයක්, ඒක නිසා ප්‍රොජෙක්ට් මැනේජිමන්ට් ටූල්ස් හරියන්නේ නෑ.
Bump
------ Post added on Nov 13, 2023 at 7:49 PM