Kapararu කපරාරු

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    අද කාලෙ වර්ග අඩියකට කීයක යනවද කියල අයිඩියා එකක් තියේද කාගෙ ළඟ හරි?
    man karagaththe eliye biththi 65 athulke biththi 55
    suda tibbe na (poti adde naa) handa maddeth naa nika sponge ekan mokakda kala kapararu karala
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    man karagaththe eliye biththi 65 athulke biththi 55
    suda tibbe na (poti adde naa) handa maddeth naa nika sponge ekan mokakda kala kapararu karala
    එතකොට මචං බිත්ති බඳින ඒව හෙම?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    ඔය උඹල කියන්නෙ මොන වගේ වැඩද? ටයිල් අල්ලන, කපරාරු කරන, බිත්ති බඳින වැඩද?

    මම ඇහුවෙ Complete කරන්න වර්ග අඩියකට කීයක් වගේ යයිද කියල. ටයිල් කරල, බාත්රූම් ෆිටින්ස් හයි කරල, පේන්ට් කරල ඔක්කොම කරන්න. මට ගොඩක් අය කිව්ව වර්ග අඩියක් 5000-5500ත් අතර වගේ යන්නෙ කියල. ඒ ගාන හරිද?
    උත්තර දුන්නෙ @focusman අහල තියන කපරාරු මිල සම්බන්ධවයි.
    වර්ග අඩියකට 6000 න් ඉහලට තමයි තියෙන්නෙ දාන බඩු අනුව ගණන් වෙනස් වෙයි.
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    උත්තර දුන්නෙ @focusman අහල තියන කපරාරු මිල සම්බන්ධවයි.
    වර්ග අඩියකට 6000 න් ඉහලට තමයි තියෙන්නෙ දාන බඩු අනුව ගණන් වෙනස් වෙයි.
    දාන බඩු අනුව කියල අදහස් කරේ මොකක්ද? වර්ග අඩියකට 6000ක් කියන්නෙ මේ අදකාලෙ තියෙන ගණං අනුවද? ඒ කියන්නෙ ළඟදි සිමෙන්ති හෙම අඩු උනා නේ ගොඩක් වැඩි වෙලා තිබිල.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    දාන බඩු අනුව කියල අදහස් කරේ මොකක්ද? වර්ග අඩියකට 6000ක් කියන්නෙ මේ අදකාලෙ තියෙන ගණං අනුවද? ඒ කියන්නෙ ළඟදි සිමෙන්ති හෙම අඩු උනා නේ ගොඩක් වැඩි වෙලා තිබිල.
    දාන බඩු කියන්නෙ, ටයිල් බ්‍රෑන්ඩ්, සිමෙන්ති පොලව, ටයිටේනියම් පොලව, ගඩොල් බොලොක්ගල්, බාත්රූම් ෆිටින්ග්ස් බ්‍රෑන්ඩ් අනුව, වයර්, දැව හා ලයිට් ෆිටින්ග්ස්, වහල ශීට් වර්ග, තීන්ත හ යකඩ ඔය වගේ දේවල් වලින් මිල වෙනස් වෙනව.
    සිමෙන්ති යකඩ මිල ටිකක් අඩුවුනා ඒත් 2018 වගේ කාලෙත් 5000 සිට 12,000 වගේ මිල පරාසයක් තිබුනා
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    දාන බඩු කියන්නෙ, ටයිල් බ්‍රෑන්ඩ්, සිමෙන්ති පොලව, ටයිටේනියම් පොලව, ගඩොල් බොලොක්ගල්, බාත්රූම් ෆිටින්ග්ස් බ්‍රෑන්ඩ් අනුව, වයර්, දැව හා ලයිට් ෆිටින්ග්ස්, වහල ශීට් වර්ග, තීන්ත හ යකඩ ඔය වගේ දේවල් වලින් මිල වෙනස් වෙනව.
    සිමෙන්ති යකඩ මිල ටිකක් අඩුවුනා ඒත් 2018 වගේ කාලෙත් 5000 සිට 12,000 වගේ මිල පරාසයක් තිබුනා
    එතකොට මේ වගේ ගෙවල් කොහොමද මේ වගේ ගානට ගහන්නෙ බං? වර්ගඅඩි 900ක් කියල කියන්නෙ, ලක්ෂ 48ක්. එතකොට වර්ග අඩියක් 5300 ගානක් වගේ වෙන්නෙ. අනිත් එක මේ කන්ට්‍රැක්ට්, අධික ලාබය තියාගෙන කරනව ඇත්තෙත්.
    View attachment 218390

    ලක්ෂ 48
    bed room -2
    kitchen
    bathroom - (with tile and fittings)
    roof with ceiling sheet
    floor- titanium flooring

    lankawe ona thanaka hadanawa lu

    sqrft- 900
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    එතකොට මේ වගේ ගෙවල් කොහොමද මේ වගේ ගානට ගහන්නෙ බං? වර්ගඅඩි 900ක් කියල කියන්නෙ, ලක්ෂ 48ක්. එතකොට වර්ග අඩියක් 5300 ගානක් වගේ වෙන්නෙ. අනිත් එක මේ කන්ට්‍රැක්ට්, අධික ලාබය තියාගෙන කරනව ඇත්තෙත්.
    contractors ලට බඩු අඩුවට ගන්න පුලුවන් අනික ගොඩක් ලාබ දේවල් බාල විදිහට කරනවා. පෙනුම එකවගේ.
     
    • Like
    Reactions: chami2015

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    413
    298
    63
    kapararu walata mata nan kiwwe me ganan , warga adiyakata
    athula 1st floor - 50
    athula 2nd floor - 60
    eliya - 120
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,258
    113
    Mars
    mama karagatte contractor kenekta kiyala ban. Baas la wade del karanawa. Anika initially talk karanne un tamai Sigirya haduwe kiyala. hadanna giyama renawa 7 pole guu gagena... Contractor kenekta tikak wadipura dunnath aulak na kiyala hituna nisa attatama karawagatta.

    Wade kese wethath responsibilty eka tiyenawa
     
    • Like
    Reactions: kingcapton