අපේ පූසා

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Training එකකට ගිහින් ඇවිත් මුනේ පැත්තක් නෑ. නේගසන් පුසොන්ට දානවද බං. තුවාලේ හොඳ කරන්න වෙන බෙහෙත් තියෙනවද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    වෙට් කෙනෙක්ට පෙන්නපන් බං ඉක්මනට ඔනලයින් බෙහෙත් අහන්නෙ නැතුව 😡 උබේ ලමයෙක් ඔහොම මූණෙ පැත්තක් නැති වෙන්න තුවාලයක් කරගෙන ආව වෙලාවට උබ ඔන්ලයින් ෆෝරම් වල බෙහෙත් අහ අහ ඉන්නෙ නෑනෙ පුලුවන් ඉක්මනට ඩොකෙක් ගාවට අරං යනවනෙ? සත්තුත් එහෙම තමයි. හදනවනං ආදරෙන් ලමයි වගේ හදපන් සත්තු නැත්තං නොහදා හිටපන්.

    ප.ලි:- පොඩිම තුවාලයක් නං බෙටඩීන් දාලා ශේප් කරගන්න පුලුවන් ගෙදරම. හැබැයි උබ කියන ලෙවල් එකේ තුවාලයක්නං අනිවා වෙට් කෙනෙක්ට පෙන්නන්නම ඕන
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    :yes:
     
    • Love
    Reactions: ST.PIERRE

    ගොඩක් ලොකුමත් නෑ බං. රුපියලට වඩා පොඩියි. මට බය නේගසන් දාන්න. පුසන්ට හොඳ නෑ වගේ මතකයි
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Training එකකට ගිහින් ඇවිත් මුනේ පැත්තක් නෑ. නේගසන් පුසොන්ට දානවද බං. තුවාලේ හොඳ කරන්න වෙන බෙහෙත් තියෙනවද?
    ඕකට ස්ට්‍රීට් ෆයිටින් කියා දීපන් සබ්මිෂන්ස් ඇන්ඩ් ග්‍රවුන්ඩ් ෆයිටින් එක්ක....ඌ හොඳටම කොරයි...:P:rofl:

    පෙන්නපන් වෙට් කෙනෙකුට....:yes:
     
    • Haha
    Reactions: ST.PIERRE

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    බම්ප්

    උබ වැඩට යන ගමන් එක්කගෙන ගිහින් ලොක්කට පෙන්නුවොත් මොකද
     
    • Love
    Reactions: ST.PIERRE

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Soframycin Cream ටිකක් ගාල දාපං
    දවස් දෙකෙන් තුවාලෙ වේලෙනව

    දවසට දෙපාරක් විතර ගාන්න
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඕකට ස්ට්‍රීට් ෆයිටින් කියා දීපන් සබ්මිෂන්ස් ඇන්ඩ් ග්‍රවුන්ඩ් ෆයිටින් එක්ක....ඌ හොඳටම කොරයි...:P:rofl:

    පෙන්නපන් වෙට් කෙනෙකුට....:yes:
    ඌ ජියු ජිත්සු දන්නවා. ඉමනාරි රෝල් දාලා අම්මාව වට්ටලා ගුටිත් කාලා තියෙනවා :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඌ ජියු ජිත්සු දන්නවා. ඉමනාරි රෝල් දාලා අම්මාව වට්ටලා ගුටිත් කාලා තියෙනවා :lol:
    අපේ අම්මවත් වට්ටල තියෙනව. හැබැයි ඒ අපේ බල්ල
    දවසක් මගෙ කකුලෙත් වැදීගෙන ගියා තව පොඩ්ඩෙන් දනහිස අනිත් පැත්තට නැමෙනව. පට්ට කොර වුණා මම ඒ වෙලාවෙ
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    බම්ප්

    උබ වැඩට යන ගමන් එක්කගෙන ගිහින් ලොක්කට පෙන්නුවොත් මොකද
    4 වෙනකං තියා ගන්න එකනෙ අවුල:sorry:
    අනික vet කම දන්නේ නෑ බන් ඩොක්කු.

    දාපුවගේ හැටියට මේක තුවාලයක් නෙවේ.ඒත් පුසොන්ට බේත් දාලම නෑ...
     
    • Sad
    Reactions: kevin_levin

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,477
    1
    51,108
    113
    ප*යාගල
    sorry.com
    200w.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මේ ටිකේම පූසන්ගෙ මුණවල් තුවාල වෙනව
    මේ මම දැකපු තුන්වෙනි කේස් එක
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Soframycin Cream ටිකක් ගාල දාපං
    දවස් දෙකෙන් තුවාලෙ වේලෙනව

    දවසට දෙපාරක් විතර ගාන්න
    Spray එකකුත් තියෙනවා.ඒත් එකකවත් පූස් මුණක් ගහලා නෑ.මේක try කරන්නම්

    අපේ අම්මවත් වට්ටල තියෙනව. හැබැයි ඒ අපේ බල්ල
    දවසක් මගෙ කකුලෙත් වැදීගෙන ගියා තව පොඩ්ඩෙන් දනහිස අනිත් පැත්තට නැමෙනව. පට්ට කොර වුණා මම ඒ වෙලාවෙ
    අම්මෝ වැටෙනකන් දන්නේ නෑ
    ------ Post added on Nov 14, 2023 at 6:26 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Spray එකකුත් තියෙනවා.ඒත් එකකවත් පූස් මුණක් ගහලා නෑ.මේක try කරන්නම්
    මැහුම් දාන්න තරං ලොකු තුවාලයක් නෙමේනෙං මං කියපු එක ගාල බලන්න
    දවස් දෙකෙන් තුවාලෙ වේලෙනව
     
    • Wow
    Reactions: ST.PIERRE