ඔෆිස් එකෙන් කැපුවට ඔයා වෙනම ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරල අන්තිමට ඔෆිස් එකෙන් ගෙව්ව ට්10 එකත් එක්ක සබ්මිට් කරන්න ඕනිදැන් මචං Office එකෙන් අපේ tax කපලනේ salary දාන්නෙ. අපේ tax number එක හොයාගන්නෙ කොහොමද?. Online tool එකක් තියෙනවද?
ඇල්ටො පදින උන් ටැක්ස් ගෙවනවා ඇති දTIN එකක් ගන්න විනාඩි පහක් යයි.
http://www.ird.gov.lk/en/Shared Documents/TPR_Guidelines_1.2_E.pdf
වාහන ගණන් යන්න කලිං නම් ටැක්ස් නැති අය ඇල්ටො පැද්ද
------ Post added on Nov 14, 2023 at 7:33 PM