වාහන මිල

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් මචං Office ‍එකෙන් අපේ tax කපලනේ salary දාන්නෙ. අපේ tax number එක හොයාගන්නෙ කොහොමද?. Online tool එකක් තියෙනවද?
    ඔෆිස් එකෙන් කැපුවට ඔයා වෙනම ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරල අන්තිමට ඔෆිස් එකෙන් ගෙව්ව ට්10 එකත් එක්ක සබ්මිට් කරන්න ඕනි

    TIN එකක් ගන්න විනාඩි පහක් යයි.
    http://www.ird.gov.lk/en/Shared Documents/TPR_Guidelines_1.2_E.pdf
    ඇල්ටො පදින උන් ටැක්ස් ගෙවනවා ඇති ද
    වාහන ගණන් යන්න කලිං නම් ටැක්ස් නැති අය ඇල්ටො පැද්ද
    ------ Post added on Nov 14, 2023 at 7:33 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,707
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇල්ටො පදින උන් ටැක්ස් ගෙවනවා ඇති ද
    වාහන ගණන් යන්න කලිං නම් ටැක්ස් නැති අය ඇල්ටො පැද්ද
    2024 ජනවාරියේ සිට 18ට වැඩි හැමෝටම TIN එකක් අනිවාර්යයි. TIN එකක් තිබුනට ටැක්ස් ගෙවන්න ඕන නෑ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    2024 ජනවාරියේ සිට 18ට වැඩි හැමෝටම TIN එකක් අනිවාර්යයි. TIN එකක් තිබුනට ටැක්ස් ගෙවන්න ඕන නෑ
    මම tin එක හදලා ගෙදරට ලියුම් එන්න ගත්තා. මල වදයක් උනා ඒක
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,707
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම tin එක හදලා ගෙදරට ලියුම් එන්න ගත්තා. මල වදයක් උනා ඒක
    ටින් එක තිබුනට ටැක්ස් ගෙවන්න ඕන නෑ කිව්වට ඔය ප්‍රශ්නෙ තියෙනවා. උන් කියන කියන කාලවලට ආදායම කොහොමද කියල සබ්මිට් කරන්න වෙනව. නැත්නම් දඩ ගහනවා වගේ දේවලුත් තියෙනවා නේද!
     
    • Like
    Reactions: Challenger SRT8

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    696
    352
    63
    Mama ada prius 10 yakata withara call kara 1/2 wada sale karayo. Gedara inan wikunana sale karayo. Registered owner ekama ekai set une. Boruwata price up karanawa sale karayo.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,813
    113
    අදාල නෑනේ
    Oya ganan valata yanne na
    උඹ පොඩ්ඩක් මාලඹේ පුංචි කාර් නිවස වගේ තැනකට ගිහින් බලං ඉඳපන් වාහන විකිණෙන විදිය.

    ගිය සතියෙ මගේ යාළුවෙක්ට වාහනයක් ගන්න ගිහින්, බෑන්ක් ස්ටේට්මන්ට් අරං එන ටිකට වෙන එකෙක් වාහනේ අරගෙන.

    ඌ ඇඩ්වාන්ස් කරල නෑ ඇවිල්ල තව ටිකක් ගාණ අඩු කරගන්න පුළුවන් වෙයි කියල හිතල
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    උඹ පොඩ්ඩක් මාලඹේ පුංචි කාර් නිවස වගේ තැනකට ගිහින් බලං ඉඳපන් වාහන විකිණෙන විදිය.

    ගිය සතියෙ මගේ යාළුවෙක්ට වාහනයක් ගන්න ගිහින්, බෑන්ක් ස්ටේට්මන්ට් අරං එන ටිකට වෙන එකෙක් වාහනේ අරගෙන.

    ඌ ඇඩ්වාන්ස් කරල නෑ ඇවිල්ල තව ටිකක් ගාණ අඩු කරගන්න පුළුවන් වෙයි කියල හිතල
    ඒ කියන්නෙ අපේ එවුන්ට සල්ලි තියෙනව හොඳට නේ. සල්ලි නෑ නෑ කිව්වට
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,813
    113
    අදාල නෑනේ
    ඒ කියන්නෙ අපේ එවුන්ට සල්ලි තියෙනව හොඳට නේ. සල්ලි නෑ නෑ කිව්වට
    තියෙන එවුන් ගන්නව බං ... ගොඩක්ම තිබ්බ වාහනේ විකුණල තව එකක් ගන්න එවුන්ට ඔය ගණන් අවුලක් නෑ. මොකද උන්ගෙ පරණ වාහනේ දෙන්නෙත් දැන් යන ගණන් වලටනෙ.

    ලීසිං උනත් දවසෙන්, දෙකෙන් දෙනව දැන්

    අළුතෙන් වාහන ගන්න ඉන්න උන්නං පවු ඉතිං.
     
    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    උඹ පොඩ්ඩක් මාලඹේ පුංචි කාර් නිවස වගේ තැනකට ගිහින් බලං ඉඳපන් වාහන විකිණෙන විදිය.

    ගිය සතියෙ මගේ යාළුවෙක්ට වාහනයක් ගන්න ගිහින්, බෑන්ක් ස්ටේට්මන්ට් අරං එන ටිකට වෙන එකෙක් වාහනේ අරගෙන.

    ඌ ඇඩ්වාන්ස් කරල නෑ ඇවිල්ල තව ටිකක් ගාණ අඩු කරගන්න පුළුවන් වෙයි කියල හිතල
    Wikinenawa pacac ethana welenawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    උඹ පොඩ්ඩක් මාලඹේ පුංචි කාර් නිවස වගේ තැනකට ගිහින් බලං ඉඳපන් වාහන විකිණෙන විදිය.

    ගිය සතියෙ මගේ යාළුවෙක්ට වාහනයක් ගන්න ගිහින්, බෑන්ක් ස්ටේට්මන්ට් අරං එන ටිකට වෙන එකෙක් වාහනේ අරගෙන.

    ඌ ඇඩ්වාන්ස් කරල නෑ ඇවිල්ල තව ටිකක් ගාණ අඩු කරගන්න පුළුවන් වෙයි කියල හිතල

    උන්ට හාවෝ නං ගොඩක් අන්දෙනවා බං
    මම පේස්බුක් එකේ දැක්ක සේල් කාරයෙක්
    හුට්ටා ඇඩ් එක දාන්නේ ගුරුවරියක් වයිදවරයෙක් විධායක නිලදාරියෙක් වියපරිකයෙක් දෙවෙනි වාහනේ බ්ලා බලා
    ජපන් ඒවගේ තාම ජපන් සුවද තිනවලු
    ඉන්දියන් ඒවගේ තාම ඉන්දියන් සුවඳ තිනවලු 🤮
    මට පිටරට සුවන්ඩ™ මතක් උනා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ දවස් වල කලින්ට වඩා වාහන මිල අඩුවෙලා කියලා පේනවා ikman එහෙම බලද්දී,
    මට පෙන්නේ වාහන තිබුනට මිලදී ගැනිමේ හැකියාවක් ඇති මිනිස්සු ටික ටිකෙන් ටික රටින් පිට වෙලා සහ ඉන්න ටිකට වාහනයක් ගන්න තරම් වත්කමක් නෑ කියලා
    ඕක දැන්ම තේරෙන්නෙ නෑ ඉස්සරහට තමයි හොදටම දැනෙන්නෙ. යමක් කමක් කරගන්න පුලුවන් මිනිස්සු ටිකෙන් ටික රටින් යනවා.
     
    • Like
    Reactions: dinuksha_asela

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    වැට් නිසා වාහන වැඩි වෙනවලු නේත
    දැන් අපිගාව තීන පරණ වාහනේ විකුණනකොට එකේ මිලෙන් 18%ක් ආණ්ඩුවට ගෙවන්න වෙනවද ?
     
    • Haha
    Reactions: kolavari

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    වැට් නිසා වාහන වැඩි වෙනවලු නේත
    දැන් අපිගාව තීන පරණ වාහනේ විකුණනකොට එකේ මිලෙන් 18%ක් ආණ්ඩුවට ගෙවන්න වෙනවද ?
    අය නම් වැඩි වෙන්ඩ දෙයක් නෑ. දැන් තියෙන ගනන් වලට ගන්ඩ බෑ කොහොමත් මනුස්සයෙක්ට. වාහන මිල ඉහල යයි විකිනෙන්නෙ නෑ හැබැයි.