Prompt XP Aliexpress Jawarama

JBLs

Well-known member
  • May 6, 2018
    3,526
    3,261
    113
    Poddak parissam weyalla den godak unta una,
    Delivery ena eka Contact detail weradi Address weradi kiyala tracking update Karanawa
    Tak gala a welawata prompt ekata katha karala Rider ge number eka aran badu ganin,
    Okkoma eun ekathu wela match eka gahanne,
    Mage contact detail weradi kiuwa mama ai parcel eka aran prompt ekata giyama un piligatha
    un athin phone no eka weradila kiyala baladdi ehema una dennek hitiya,
    Hodata hamannala awa,,,
    Fardar eke nam denata case eka ne
     
    • Like
    Reactions: 2osama

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,083
    113
    Gotland
    meka wisala karadarayak una ne
    mata dan 3 parak una oka
    phone no, address okkoma hari
    mun call ekak wath denne na
    mama unta call karala kivvama genath dunna
    camry delivery companies lankawe thiyenne
     
    • Like
    Reactions: JBLs

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    aliexpress එකෙන් ඕකුන්ට case එකක් නොදාන නිසා ඔහොම වෙන්නේ , නියම විදිහට ali එකට case එක දාන්න ඕන class action lawsuits ලංකාවේ පුලුවන්ද ?
    අපි සල්ලි ගෙවන්නේ අලි එකට උන් වග කියන්න ඕන.
    apita danata karanna puluwan de office ekata yana eka or thread ekaka thibba wage paribogika sewa ekata yana,
    niyama widihata wena rata wala nam bank ekata kiyala refund eka card eken ganna puluwan ali eken denna baha kiwwoth.
     
    • Like
    Reactions: hasithayad

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,526
    3,261
    113
    ohoma krnne curier krnna parakku unhma ...eth percel eka aniwaryen gedrta genth denwa..habai unge weredda ape weradk widiyta dna eka weradi
    ehema seen ekak nemei machan meka hena match ekak mama call karaddi delivery eka gewal dekak ehain hitiye
    pora shock una wage
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,288
    1
    59,588
    113
    Mother Earth
    okun address wrong wage magul daanawa kal ganna ona unaama
    mala kaalakanni
    මේක තමයි රියල් රීසන් එක. මම delivery කරන කොල්ලෙක්ගෙන් ඇහුවා. ඌ කිව්වා packages එක පාර ගොඩක් deliver කරන්න සෙට් වෙනවා කියල. bulk එකක් එන්නෙ කිව්වා. ඉතින් on date deliver කරන්න බැරි වුණාම seller case දානවලු. පස්සෙ reason එක දාන්නෙ ඔය වගේ බොරුවක් තමයි. address වැරදියි, contact කරගන්න බැරි වුණා.. මම සීන් එක දන්න නිසා අවුලක් ගන්නෙ නෑ. ගෙදරටම බඩු එනවා දවස් දෙකක් හරි පරක්කු වෙලා. සමහරු බඩු ආවම ඩිලිවරි රයිඩර්ට බිම දිගාවෙලා වැඳලා ගන්න අයත් ඉන්නවනේ. :P
     
    • Like
    Reactions: vito