Anker ekata wada Hodaida?Onyx studio 6 eka ganin.aye supirima bande ithin![]()
Anker ekata wada Hodaida?Onyx studio 6 eka ganin.aye supirima bande ithin![]()
adooo sirada? earbuds unath ehemada?anker speaker dead wenawa kiyala dala tibba ungema website eke reviews wala
earbuds nam danne na mchn speakers gana tamai ehema tibbeadooo sirada? earbuds unath ehemada?
ඔව් ඉතිං පට්ට ගැහුවට පස්සෙ ඕන ඵකක් ඩෙඩ් තමාanker speaker dead wenawa kiyala dala tibba ungema website eke reviews wala
Anker ekata wada Hodaida?
select pro eka ganna epa. sounds aul.machan sounds kohomada? kal pewethma ? mehe ekakak thiyenawa Anker Select pro eka hodai da ?
charger / flip / anker ooowain hoda eka mokadda?select pro eka ganna epa. sounds aul.
motion boom eka hodai e range ekata thiyana anith speaker ekka baladdi.
salli thiynawa nam JBL ekakta yanna. charge 5 wage hodai.charger / flip / anker ooowain hoda eka mokadda?
Charge 5 ekata meka hodaiHarman kardon onyx studio eka gena mokda kiyanne lamay..?
ඔව් ඉතිං පට්ට ගහන් නැතුව කැබිනට් එකේ දාලා ලස්සන බල බල ඉන්නද ගොනෝ Bluetooth speaker ගන්නේඔව් ඉතිං පට්ට ගැහුවට පස්සෙ ඕන ඵකක් ඩෙඩ් තමා
meka moko thathwe badu wadada thama? kohenda gaththeමට නම් ඒ ගානට සෙට් උනේ මේක. option වලට තිබ්බෙ jbl charge 5 / sony xb33 / anker motion boom.
jbl එක අත ඇරිය ගාන වැඩී. single speaker නිසා. sony එක අත ඇරිය sound අවුල්.
30000/- ට ගත්තෙ මේක.
![]()
චීන බඩු මල ජරාවඋඹේ බජට් ඵක අනුව තියෙන හොඳම ඵක ඕක නිසා දැම්මෙ..ANKER, මාෂල් ,JBL 3ම හොඳයි.flip 5 2ක් pair කරනවට වඩා හොඳයි XTREAM 2 ඵකක් හරි charge 4 ඵකක් හරි ගන්නවා..
SONY නම් ගන්න ඵපා මළම ජරාවක්.
Anker hondai ballo okkoma badu dan china thama ubata amerikawe hadapu ewada oneචීන බඩු මල ජරාව
උඹට ජපන්, යුරෝප් කාර් වලට වඩා චීන කාර් හොඳයිද පොන්ස්?Anker hondai ballo okkoma badu dan china thama ubata amerikawe hadapu ewada one
Wahanai electronic badui wenas ponz china wala electric cars tika dakkada uba?? China wala hadanne nathi speaker ekaka link ekak dapn balannaඋඹට ජපන්, යුරෝප් කාර් වලට වඩා චීන කාර් හොඳයිද පොන්ස්?
ඒ කියන්නෙ චීන කාර් හොඳ නැහැ නේද?Wahanai electronic badui wenas ponz china wala electric cars tika dakkada uba?? China wala hadanne nathi speaker ekaka link ekak dapn balanna
අනිත් බඩුත් ඒ වගේ තමා පොන්ස්. චීන්නු කාර් විතරක් ජරාවට හදලා අනිත් ඒවා ෆුල් කොලියට හදනව කියල නිකන් බයිලා ගහන්ඩ එපා.Anker hondai ballo okkoma badu dan china thama ubata amerikawe hadapu ewada one
මට නම් ඒ ගානට සෙට් උනේ මේක. option වලට තිබ්බෙ jbl charge 5 / sony xb33 / anker motion boom.
jbl එක අත ඇරිය ගාන වැඩී. single speaker නිසා. sony එක අත ඇරිය sound අවුල්.
30000/- ට ගත්තෙ මේක.
![]()
ගොන් කතා කියන්න එපා ponz උබ කියන විදියට ශිහාන් මිහිරංග කියන්නෙත් වැඩක් නැති එකෙක් මොකද ඌට සින්දු කියන්න පුළුවන් උනාට නටන්න බෑ නේ. ගොන් කතා කියන් නැතුව china වල හදන්නේ නැති speaker එකක ලින්ක් එකක් දාපන්කෝ.ඒ කියන්නෙ චීන කාර් හොඳ නැහැ නේද?අනිත් බඩුත් ඒ වගේ තමා පොන්ස්. චීන්නු කාර් විතරක් ජරාවට හදලා අනිත් ඒවා ෆුල් කොලියට හදනව කියල නිකන් බයිලා ගහන්ඩ එපා.