Wireless Camera හයි කරපු

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එල වැඩි විස්තරඔනෙ නම් කියපන්. දන්න දේ කියල දෙන්නෙ
    මර රෆ් අයිඩියා එකක් ඕන..

    ඩුවල් ලෙන්ස් කැමරා 3ක් එක්ක කම්ප්ලීට් ප්‍රොජෙක්ට් එක කරලා ඉවර කරන්න කීයක් වගෙ යයිද ? කැමරා එක හොද කොලිටි මෝශන් ඩිටෙක්ට්, හිටුමන් ඩිටෙක්ට් නයිට් විශන් සියල්ල එක්ක
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,527
    1,916
    113
    මර රෆ් අයිඩියා එකක් ඕන..

    ඩුවල් ලෙන්ස් කැමරා 3ක් එක්ක කම්ප්ලීට් ප්‍රොජෙක්ට් එක කරලා ඉවර කරන්න කීයක් වගෙ යයිද ? කැමරා එක හොද කොලිටි මෝශන් ඩිටෙක්ට්, හිටුමන් ඩිටෙක්ට් නයිට් විශන් සියල්ල එක්ක
    Eziwiz eke H9C eka gahanna
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මර රෆ් අයිඩියා එකක් ඕන..

    ඩුවල් ලෙන්ස් කැමරා 3ක් එක්ක කම්ප්ලීට් ප්‍රොජෙක්ට් එක කරලා ඉවර කරන්න කීයක් වගෙ යයිද ? කැමරා එක හොද කොලිටි මෝශන් ඩිටෙක්ට්, හිටුමන් ඩිටෙක්ට් නයිට් විශන් සියල්ල එක්ක
    thaniyama karagannawa nam 70000k wage athulatha karaganna puluwani
     
    • Love
    Reactions: Underground

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,918
    15,424
    113
    New Zealand
    wifi camera gannawanam china brand ekakin iCSee app eka use karana cameras ganna
    මේ ඇප් එක වැඩ කරන කැමරා අවුලක් නෑ. උබ කැමරා 4ක් ගහන නිසා Wifi cameraගන්නෙ නැතුව, තව කැමරා ගහන්න වෙයි කියලත් හිතෙනව නම් 8චැනල්- DVRඑකක් ගහලා කැමරා ටික උබම හයි කරගනින්කෝ. ඕක මහ අමාරු වැඩක් නෙමෙයි බන්.
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,124
    670

    na mchn wifi camera wasi. human detection tyena nisa adala time eke ewa wtrak balanna puluwan hariyta.
    normal cam wala human detection tyena ewa ganan.
    Wifi nvr ekath labai
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    ලොකු area එකක් කවර් කරගන්න තියෙනව නම්, Ezviz h9c dual lens එකයි, පොඩි ඒරියා එකක් නම් h8c single lens එකයි දාපන්.
     
    • Like
    Reactions: nash95

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,124
    670
    113
    wireless nvr eka danna epa machan. ethkota human detection option eka wada naha.motion detection only :(
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,124
    670
    113
    weda ban ... mama dala tiyenne
    puluwannm pennpnko human detection settings tika nvr eke
    mn gatta eke nm naha(x5s with h90 cameras)
    ube camera model eka mokakda nvr ekata setup kara
    camera eka ezviz app eken setup karata human detection on karala nvr ekata connect karala nisa human detection wada naha.motion only
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    singnal jammer ekak aran awaban hari , mama dakala thiyenawa mehe one tharam jammer aran horu enawa. camara wala mukuth na