Wireless Speaker help 2022

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඔව් ඉතිං පට්ට ගැහුවට පස්සෙ ඕන ඵකක් ඩෙඩ් තමා
    ඔව් ඉතිං පට්ට ගහන් නැතුව කැබිනට් එකේ දාලා ලස්සන බල බල ඉන්නද ගොනෝ Bluetooth speaker ගන්නේ
     
    • Like
    Reactions: KrishanL89

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    මට නම් ඒ ගානට සෙට් උනේ මේක. option වලට තිබ්බෙ jbl charge 5 / sony xb33 / anker motion boom.
    jbl එක අත ඇරිය ගාන වැඩී. single speaker නිසා. sony එක අත ඇරිය sound අවුල්.

    30000/- ට ගත්තෙ මේක.

    soundcore-motion-boom.jpg
    meka moko thathwe badu wadada thama? kohenda gaththe
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    උඹේ බජට් ඵක අනුව තියෙන හොඳම ඵක ඕක නිසා දැම්මෙ..ANKER, මාෂල් ,JBL 3ම හොඳයි.flip 5 2ක් pair කරනවට වඩා හොඳයි XTREAM 2 ඵකක් හරි charge 4 ඵකක් හරි ගන්නවා..

    SONY නම් ගන්න ඵපා මළම ජරාවක්.
    චීන බඩු මල ජරාව
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    Wahanai electronic badui wenas ponz china wala electric cars tika dakkada uba?? China wala hadanne nathi speaker ekaka link ekak dapn balanna
    ඒ කියන්නෙ චීන කාර් හොඳ නැහැ නේද? :lol: අනිත් බඩුත් ඒ වගේ තමා පොන්ස්. චීන්නු කාර් විතරක් ජරාවට හදලා අනිත් ඒවා ෆුල් කොලියට හදනව කියල නිකන් බයිලා ගහන්ඩ එපා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,958
    16,582
    113
    Anker hondai ballo okkoma badu dan china thama ubata amerikawe hadapu ewada one

    ලංකාවේ උන්ගේ තියෙන උද්දච්ච මානසිකත්වේ අපිට වෙනස් කරන්න බෑ.නිකන් අැඟේ ලේ පුච්චගන්නේ නැතුව හිටපං.

    මට නම් ඒ ගානට සෙට් උනේ මේක. option වලට තිබ්බෙ jbl charge 5 / sony xb33 / anker motion boom.
    jbl එක අත ඇරිය ගාන වැඩී. single speaker නිසා. sony එක අත ඇරිය sound අවුල්.

    30000/- ට ගත්තෙ මේක.

    soundcore-motion-boom.jpg


    මේක පට්ට..JBL mono වුනාට මේක stereo..💜
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    ඒ කියන්නෙ චීන කාර් හොඳ නැහැ නේද? :lol: අනිත් බඩුත් ඒ වගේ තමා පොන්ස්. චීන්නු කාර් විතරක් ජරාවට හදලා අනිත් ඒවා ෆුල් කොලියට හදනව කියල නිකන් බයිලා ගහන්ඩ එපා.
    ගොන් කතා කියන්න එපා ponz උබ කියන විදියට ශිහාන් මිහිරංග කියන්නෙත් වැඩක් නැති එකෙක් මොකද ඌට සින්දු කියන්න පුළුවන් උනාට නටන්න බෑ නේ. ගොන් කතා කියන් නැතුව china වල හදන්නේ නැති speaker එකක ලින්ක් එකක් දාපන්කෝ.