උණ හැදුනම ඇල් වතුර ගාවන්නත් බෑ බන් මට නම් පට්ට සීතලයිමටත් හැදුණා බොලව්. එපා වෙනවා. මම නම් උණ හැදුනම ඇල් වතුරෙන් නෑවා. ඒක තමයි මගේ බෙහෙත. ඒ උණ හැදුණම එපා වෙනවා. ඇස් රතු වෙනවා ගොරකා යකාගෙ වගේ. ඔළුවෙ කැක්කුමයි. දවස් 3ක් ඔපිස් ගියෙ නෑ.
අනික මේ දවස්වල ඇස් ලෙඩත් තියෙනවා. මොන හුත්තක්ද මන්දා.
------ Post added on Nov 17, 2023 at 10:39 PM
F
ඒ කිව්වෙ?
Ow inna baa
මම කියනවට ඇල් වතුරෙන් නාල බලපන්. උණ කොහෙන් ගියාද නෑ. පිටරටවල දොස්තරල කියන්නෙ උණ හැදුණම ඇල් වතුරෙන් නාන්න කියලා. හෙම්බිරිස්සාව හැදුණම අයිස්ක්රීම් කන්න කියල. හෙම්බිරිස්සාවට මොන බෙහෙතක් වත් දෙන්නෙ නෑ. ඒකට අපේ රටේ වකුගඩු නරක් වෙන්නම බෙහෙත් දෙනවා.උණ හැදුනම ඇල් වතුර ගාවන්නත් බෑ බන් මට නම් පට්ට සීතලයි

Naththal seethala. That's natural.උණ හැදුනම ඇල් වතුර ගාවන්නත් බෑ බන් මට නම් පට්ට සීතලයි
නැහැ බන් ගෙදර හැමෝටමත් උණNaththal seethala. That's natural.


ඔව් මචන් ලෙඩා ව වෙන්කරල තියන්න පුළුවන් තරම්.. මස්ක් දාන්න අනිවාර්යෙන්.. පට්ට වේදනාවක් තියෙන්නෙ..අපෝ ඔය වගේ එකක් හැදුණොත් නම් sorry වෙනවා බේරිලා ඉන්න බලන්න ඕන![]()