උණ 🤒

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,419
    1
    59,837
    113
    Mother Earth
    මටත් හැදුණා බොලව්. එපා වෙනවා. මම නම් උණ හැදුනම ඇල් වතුරෙන් නෑවා. ඒක තමයි මගේ බෙහෙත. ඒ උණ හැදුණම එපා වෙනවා. ඇස් රතු වෙනවා ගොරකා යකාගෙ වගේ. ඔළුවෙ කැක්කුමයි. දවස් 3ක් ඔපිස් ගියෙ නෑ.

    අනික මේ දවස්වල ඇස් ලෙඩත් තියෙනවා. මොන හුත්තක්ද මන්දා.
    ------ Post added on Nov 17, 2023 at 10:39 PM
     
    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63

    උණ හැදුනම ඇල් වතුර ගාවන්නත් බෑ බන් මට නම් පට්ට සීතලයි
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    F

    ඒ කිව්වෙ?

    vQAo5CT6Q2mS7WmXsAYNGw.png

    Ow inna baa

    me dawas wala yana virus eka. beheth ganna wenawa.
    ------ Post added on Nov 17, 2023 at 11:14 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    උණක් එනවලු ඊට පස්සේ ඇහැක් දෙකක් රතු වෙනවා පස්සේ උගුර රිදෙන්න ගන්නව
    මේ සින් එක දැනට ගොඩක් අයට වෙලා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,419
    1
    59,837
    113
    Mother Earth
    උණ හැදුනම ඇල් වතුර ගාවන්නත් බෑ බන් මට නම් පට්ට සීතලයි
    මම කියනවට ඇල් වතුරෙන් නාල බලපන්. උණ කොහෙන් ගියාද නෑ. පිටරටවල දොස්තරල කියන්නෙ උණ හැදුණම ඇල් වතුරෙන් නාන්න කියලා. හෙම්බිරිස්සාව හැදුණම අයිස්ක්‍රීම් කන්න කියල. හෙම්බිරිස්සාවට මොන බෙහෙතක් වත් දෙන්නෙ නෑ. ඒකට අපේ රටේ වකුගඩු නරක් වෙන්නම බෙහෙත් දෙනවා. :yes:
     
    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    අපෝ ඔය වගේ එකක් හැදුණොත් නම් sorry වෙනවා බේරිලා ඉන්න බලන්න ඕන 😑
    ඔව් මචන් ලෙඩා ව වෙන්කරල තියන්න පුළුවන් තරම්.. මස්ක් දාන්න අනිවාර්යෙන්.. පට්ට වේදනාවක් තියෙන්නෙ..