පිස්සෙක්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,881
    2
    115,918
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උඹ දැක්කද පනින්න තව තත්පර දශමයක් පරක්කු වුණානම් අර මැද කණුවෙ හැප්පෙනව

    සහ ට්‍රේන් දෙක ඈත් වෙන්න පටන් ගන්නව
    ඔව්..මෝඩ පොරක් උනත් පුරුද්දට කරනවද දන්නෙත් නෑ
     

    Jalthara Malli

    Well-known member
  • ඔව් ඔව් ලංකාවේ එකෙක් ඉන්නවා කියලා ආරංචි එක්ස්ප්‍රස් එකේ නවත්තන්නේ නැති තැන් වලින් පනින එකෙක්
    අන්තිමට බලද්දී එක්ස්ප්‍රස් වලට කලින් එන ස්ලෝ එකේ ඇවිල්ලා එක්ස්ප්‍රස් එක එනකම් ලැට් එකේ හැංගිලා ඉන්නවාලු පස්සේ එක්ස්ප්‍රස් එක නවතින්නේ නැතුව යනවනෙ මූ ලැට් එකෙන් එලියට ශෙප් එකේ ඇවිල්ලා කට්ටියට පේන්න එනවලු එක්ස්ප්‍රස් එකීන් පැන්නා යනගමන් කියලා ඇන්ටි පාරවල් ලඟ වීරයා වෙනවලු
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Both trains are going the same way, so the relative velocity between them is comfortably low. It is a highly dangerous act, but with little practice, it is doable. :whistle:

    buster keaton GIF by Kino Lorber
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    උබට මේ වගේ දේවල් ට්‍රයි කරලා බලන්න හිතෙන්නේ නැද්ද? බොරුවට වහ බොන්න යන වෙලේ.
    උඹෙ අර රැප් සින්දුව මරු
    මං දෙතුන් පාරක්ම ඇහුව
    Snoop dogg