උඹ දැක්කද පනින්න තව තත්පර දශමයක් පරක්කු වුණානම් අර මැද කණුවෙ හැප්පෙනවමෝඩ වැඩ්ඩෙක්![]()
ඔව්..මෝඩ පොරක් උනත් පුරුද්දට කරනවද දන්නෙත් නෑඋඹ දැක්කද පනින්න තව තත්පර දශමයක් පරක්කු වුණානම් අර මැද කණුවෙ හැප්පෙනව
සහ ට්රේන් දෙක ඈත් වෙන්න පටන් ගන්නව

ටාං ගාල සද්දයක් එයිතව තප්පරයක් එහෙ මෙහෙ උනානම් මෙලහකට අහසේ ඔටුන්නකුත් දාගෙන වීණා ගහනවා![]()
උඹෙ අර රැප් සින්දුව මරුඋබට මේ වගේ දේවල් ට්රයි කරලා බලන්න හිතෙන්නේ නැද්ද? බොරුවට වහ බොන්න යන වෙලේ.

ඔය වඩෙත් කොත්තු වගේ බංවඩේ වඩේ වඩේ... පනහට පහයි වඩේ... වඩේ වඩේ වඩේ...![]()
Kohomada gemmaඋඹෙ අර රැප් සින්දුව මරු
මං දෙතුන් පාරක්ම ඇහුව
Snoop dogg
මට නම් එහෙම නෑ. උබ හැමදාම ටොයිලට් යන්නෙ නැද්ද ? මම නම් මේ අදත් කෑව වඩේ.ඔය වඩෙත් කොත්තු වගේ බං
පහුවෙනිදට බඩ අප්සට්
