බංගලි ඊ වී

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Range Rover :ROFLMAO:

    mekata wada nam chuttak hodai wage

    portfolio-3.jpg
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,188
    945
    113
    කන්නවත් නැතිව හිටපු බන්ගලියො දියුනු වෙනහැටි? ආසියාවේ 2ට හිටපු අපි? දකුනු ආසියාවේත් 4 දැන්......
     
    • Like
    Reactions: NRTG

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,535
    3,136
    113
    Un ehema hari dewal implement karanawa. lankawe pagayo tika anunta ada kiya kiya , Tata , Leyland , indian bikes , indian cars & ladaram trains wala uka denawa ude hawasa
    ලංකාවේ හැදුවත් පට්ට ගන්නනේ කියන්නේ.
    දරන්ට පුළුවන් ගානකට හොඳ වාහනයක් දැම්මනම් කවුරුත් ගනී. ප්‍රෝඩ්ක්ෂන් කෝස්ට් වැඩි එක තමයි ලංකාවේ ලොකු awulakatavthiyenne. අනික ආණ්ඩුවෙන් සපෝර්ට් එකතු නෑනේ. ඉන්වෙස්ටර් කෙනෙක් ඇත ගහන්නේ නෑ ලේසියකට
     
    • Like
    Reactions: NRTG