Wi malu hayak ganna mokata kumuburu karanawada ban? :LOL:
dilrasan Well-known member Oct 30, 2007 42,817 1 4,879 113 40 හත් ඉලව්වෙ! Mar 26, 2026 #21 Wi malu hayak ganna mokata kumuburu karanawada ban? Reactions: Bam
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,019 15,509 113 New Zealand Mar 26, 2026 #22 Reactions: Bam
E Encyclopedia Active member Mar 24, 2026 217 228 43 Mar 26, 2026 #23 මේ දවස්වල කරන්න පුළුවන් හොඳ බිස්නස් එකක් තමයි වී වවන එක. මින් ඉඳිරියට AI නිසා මිනිස්සුන්ගේ ජොබ්ස් වලට කෙල වෙනවා. වී විතරක් නෙවෙයි අල , බතල , මඤ්ඤොක්කා වවන එකත් හොඳයි. වවාගෙන කන්න දන්න එකා කවදත් දිනුම් Reactions: Bam
මේ දවස්වල කරන්න පුළුවන් හොඳ බිස්නස් එකක් තමයි වී වවන එක. මින් ඉඳිරියට AI නිසා මිනිස්සුන්ගේ ජොබ්ස් වලට කෙල වෙනවා. වී විතරක් නෙවෙයි අල , බතල , මඤ්ඤොක්කා වවන එකත් හොඳයි. වවාගෙන කන්න දන්න එකා කවදත් දිනුම්
clumsyhulk Well-known member Sep 20, 2024 8,200 12,605 113 🌎 Mar 26, 2026 #24 වී මලු 8 කියන්නෙ කිලෝ 50 මලු 8ක්ද, නැත්තං කුඹුරු භාෂාවේ වෙන ඒකකයක්ද?? Reactions: Bam
Bam Well-known member Apr 6, 2025 5,014 11 3,559 113 Mar 26, 2026 #25 clumsyhulk said: වී මලු 8 කියන්නෙ කිලෝ 50 මලු 8ක්ද, නැත්තං කුඹුරු භාෂාවේ වෙන ඒකකයක්ද?? Click to expand... කිලෝ 200ක් විතර බං
clumsyhulk said: වී මලු 8 කියන්නෙ කිලෝ 50 මලු 8ක්ද, නැත්තං කුඹුරු භාෂාවේ වෙන ඒකකයක්ද?? Click to expand... කිලෝ 200ක් විතර බං
clumsyhulk Well-known member Sep 20, 2024 8,200 12,605 113 🌎 Mar 26, 2026 #26 Bam said: කිලෝ 200ක් විතර බං Click to expand... eka mallak 200kg da?? malu 8 ma 200kg da?
Bam Well-known member Apr 6, 2025 5,014 11 3,559 113 Mar 26, 2026 #27 a2mdb said: වී මලු අටයි කියන්නෙ දල වශයෙන් කිලෝ හාරසීයයි ඒ කියන්නෙ බුසල් විස්සක් විතර. ඕක අක්කර කාලකටත් පොඩ්ඩක් අඩු කොටසක් නේද? ඕකනං පුතෝ වගාකරන එක පාඩුයි. මහන්සියට සහ වියදමට ලාබෙ අඩුයි. ගෙදරට කන්න වගේ ආතල් එකට වගේනං අවුලක් නෑ Click to expand... මේ පැත්තෙ මිනිස්සු විකුණන්නෙ නෑ බං කුබුරු . ඒක නිසා ලොකු කෑලි හොයාගන්න හරිම අමාරුයි . clumsyhulk said: eka mallak 200kg da?? malu 8 ma 200kg da? Click to expand... මල්ලක් කිලෝ හතලිස් දෙකයි. Max_r said: අඩො... නියගේ එනො කියලා තියෙන්නෙ, කෘෂිකර්මය / මහවැලියෙන් දැනුම් දෙනවා නේද? කුබුරු කරන අයට Click to expand... දැං එහෙම කියන්නෙ නෑ බං. මිනිස්සු වගාව අතහරින නිසා. පව් මිනිස්සු වගා කරලා සල්ලි ටික විනාස කර ගන්නවා. ------ Post added on Mar 26, 2026 at 7:42 PM vali aththa said: Ai kuburak karanna hithune Click to expand... මට මතක කාලෙ ඉදලම කරනවා අපේ අය. අපේ පවුලෙ ඉස්සර ඉදලම කරනවා. ඉස්සර රජයට කෝටා එක දෙනකොට ඒක එකතු කරන්නෙ අපේ ගෙදර. ------ Post added on Mar 26, 2026 at 7:46 PM Reactions: clumsyhulk and vali aththa
a2mdb said: වී මලු අටයි කියන්නෙ දල වශයෙන් කිලෝ හාරසීයයි ඒ කියන්නෙ බුසල් විස්සක් විතර. ඕක අක්කර කාලකටත් පොඩ්ඩක් අඩු කොටසක් නේද? ඕකනං පුතෝ වගාකරන එක පාඩුයි. මහන්සියට සහ වියදමට ලාබෙ අඩුයි. ගෙදරට කන්න වගේ ආතල් එකට වගේනං අවුලක් නෑ Click to expand... මේ පැත්තෙ මිනිස්සු විකුණන්නෙ නෑ බං කුබුරු . ඒක නිසා ලොකු කෑලි හොයාගන්න හරිම අමාරුයි . clumsyhulk said: eka mallak 200kg da?? malu 8 ma 200kg da? Click to expand... මල්ලක් කිලෝ හතලිස් දෙකයි. Max_r said: අඩො... නියගේ එනො කියලා තියෙන්නෙ, කෘෂිකර්මය / මහවැලියෙන් දැනුම් දෙනවා නේද? කුබුරු කරන අයට Click to expand... දැං එහෙම කියන්නෙ නෑ බං. මිනිස්සු වගාව අතහරින නිසා. පව් මිනිස්සු වගා කරලා සල්ලි ටික විනාස කර ගන්නවා. ------ Post added on Mar 26, 2026 at 7:42 PM vali aththa said: Ai kuburak karanna hithune Click to expand... මට මතක කාලෙ ඉදලම කරනවා අපේ අය. අපේ පවුලෙ ඉස්සර ඉදලම කරනවා. ඉස්සර රජයට කෝටා එක දෙනකොට ඒක එකතු කරන්නෙ අපේ ගෙදර. ------ Post added on Mar 26, 2026 at 7:46 PM
Max_r Well-known member May 10, 2007 13,161 1 16,004 113 Mar 26, 2026 #28 Bam said: දැං එහෙම කියන්නෙ නෑ බං. මිනිස්සු වගාව අතහරින නිසා. පව් මිනිස්සු වගා කරලා සල්ලි ටික විනාස කර ගන්නවා. ------ Post added on Mar 26, 2026 at 7:42 PM Click to expand... මහවැලියෙන් කිව්වා වාචිකව හැබැයි, පොඩ්ඩක් හොයලා බලන්න. Reactions: clumsyhulk and Bam
Bam said: දැං එහෙම කියන්නෙ නෑ බං. මිනිස්සු වගාව අතහරින නිසා. පව් මිනිස්සු වගා කරලා සල්ලි ටික විනාස කර ගන්නවා. ------ Post added on Mar 26, 2026 at 7:42 PM Click to expand... මහවැලියෙන් කිව්වා වාචිකව හැබැයි, පොඩ්ඩක් හොයලා බලන්න.