වී මලු හයක් පුලුවන් ලක්ෂ එකයි.
හරියටම කොලොත් වී මලු 8 puluwan .
මේක මැයි වල අස්වද්දන ඉන්නෙ.
හරියටම කොලොත් වී මලු 8 puluwan .
මේක මැයි වල අස්වද්දන ඉන්නෙ.
ඉඩමෙ වටිනා කම අඩු වෙන්නෙ හරිම කලාතුරකින් . ඉතිං ලක්ෂ එකට ඕක විකුණන්න පුලුවන් ලේසියෙන්ම .පාඩු නැද්ද බන්? වී මලු 8ක් හදාගන්න ලක්ෂයක් වියදන් කරන එක?
ඉතිං සර් අපිලාට තියන දැනුමෙ හැටියට තමයි අපි දේවල් කරන්නෙ.වී වවන ඉඩම ............![]()
එළ එළ. වගාව ගැන හොද අවබෝධයක් තියනවා. කුලිකාරයෝ වැඩ ඉල්ලන් ඒවි හෝ ගාල.
![]()

වගා ඉන්වෙස්මන්ට් එකක් කරලා තියෙන්නේ බන්. ඒත් වැඩ කරන උන් කරන්නේ බොරුව. උන්ගෙන් වැඩ ගන්න නම් නිතරම ඇහැ ගහගෙන ඉන්න වෙනවා. එහෙම බැරි නිසා දැන් වත්තම විකුණලා දාන්න හිතන් ඉන්නේ.ඉතිං සර් අපිලාට තියන දැනුමෙ හැටියට තමයි අපි දේවල් කරන්නෙ.
ඔයා මොනවාද කරලා තියන ඉන්වෙස්මන්ට්![]()
wi wawanana idama = kubura