Divorce - දික්කසාද

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,636
    8,318
    113
    දික්කසාද නිතිය වෙනස් වෙන්න යන්නේ. හැබැයි බන් ගැලපෙන ගෑනි ලැබුනේ නැත්තම් මුළු ජීවිතේම විනාශයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    දැන් ඉස්සර වගේ නෙමේ බං ගොඩක් උන් මාස 6න් අවුරුද්දෙන් දික් කසාද වෙලා වෙනවා.. ඉස්සර වගේ ගුටි කකා ප්‍රශ්න විදගෙන ඉන්නේ නෑ විශේෂයෙන් කෙල්ලෝ..
    ගොඩක් නොගැලපීම් වෙනවා.

    බැදපු නැති උන්ට කියන්නේ...
    බදින්නම් වාලේ බදින්නේ නැතුව ඉවසලා ඉදලා ගැළපෙනම කෙනා බදින එක තමා සුදුසු.
    කසාදේ කියන්නේ ඕනෑම කෙනෙක්ට පෙර කරුම පඩිසන් දෙන ස්ථානයක්.
    කලින්ට වඩා ජිවිතේ හැම දේම ලැබිලා හොඳ වෙන්නත් පුළුවන්.
    හැම දේම නැතිවෙලා අපායක් වෙන්නත් පුළුවන්.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    umbata divorce wenna hethuwa mokadda,
    මට divorce වෙන්න මන් marry කරලා නැ. ඒත් පොඩි කාලේ අම්මයි තාත්තයි divorce උනා (Montessori කාලේ වගේ). ඒකයි මට කුතුහලයක් තියෙන්නේ මෙක ගැන

    ප.ලි. Sad reaction දාන්න ඕනේ නැ. මට මතකත් නැ එච්චර ඒවා 😹
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට divorce වෙන්න මන් marry කරලා නැ. ඒත් පොඩි කාලේ අම්මයි තාත්තයි divorce උනා (Montessori කාලේ වගේ). ඒකයි මට කුතුහලයක් තියෙන්නේ මෙක ගැන
    ඔයා කා ළඟද හැදුනෙ? divorce එක ඉක්මනට ලැබුණාද? divorce එකෙන් පස්සෙ ඔයාගෙ වැඩ වලදි අම්මා තාත්තා දෙන්නාම උදව් කරාද? :unsure:
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,636
    8,318
    113
    දැන් ඉස්සර වගේ නෙමේ බං ගොඩක් උන් මාස 6න් අවුරුද්දෙන් දික් කසාද වෙලා වෙනවා.. ඉස්සර වගේ ගුටි කකා ප්‍රශ්න විදගෙන ඉන්නේ නෑ විශේෂයෙන් කෙල්ලෝ..
    ගොඩක් නොගැලපීම් වෙනවා.

    බැදපු නැති උන්ට කියන්නේ...
    බදින්නම් වාලේ බදින්නේ නැතුව ඉවසලා ඉදලා ගැළපෙනම කෙනා බදින එක තමා සුදුසු.
    කසාදේ කියන්නේ ඕනෑම කෙනෙක්ට පෙර කරුම පඩිසන් දෙන ස්ථානයක්.
    කලින්ට වඩා ජිවිතේ හැම දේම ලැබිලා හොඳ වෙන්නත් පුළුවන්.
    හැම දේම නැතිවෙලා අපායක් වෙන්නත් පුළුවන්.

    මේක නම් ඇත්ත මට උනේ ඕක
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ඔයා කා ළඟද හැදුනෙ? divorce එක ඉක්මනට ලැබුණාද? divorce එකෙන් පස්සෙ ඔයාගෙ වැඩ වලදි අම්මා තාත්තා දෙන්නාම උදව් කරාද? :unsure:
    අම්මා ළඟ හැදුනේ. තාත්තා දැන් overseas. මාව school දාන්නත් කලින් එයා ගියේ. මට මතකයි හැබැයි මාව KFC, mcdonalds එක්කන් ගියා. Beach එක්කන් ගියා, ඉල්ලන දේවල් අරන් දුන්නා, යන්න කලින්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,824
    2,665
    113
    Kadawatha, Sri Lanka
    අම්මා ළඟ හැදුනේ. තාත්තා දැන් overseas. මාව school දාන්නත් කලින් එයා ගියේ. මට මතකයි හැබැයි මාව KFC, mcdonalds එක්කන් ගියා. Beach එක්කන් ගියා, ඉල්ලන දේවල් අරන් දුන්නා, යන්න කලින්
    Eeta passeth thaththa oyaata viyadam kalaada?
     
    • Like
    Reactions: Ryan08

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    අම්මා ළඟ හැදුනේ. තාත්තා දැන් overseas. මාව school දාන්නත් කලින් එයා ගියේ. මට මතකයි හැබැයි මාව KFC, mcdonalds එක්කන් ගියා. Beach එක්කන් ගියා, ඉල්ලන දේවල් අරන් දුන්නා, යන්න කලින්
    thaaththa thama hoyala balanawada oyagena enawa yanawada
     
    • Like
    Reactions: Ryan08

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    COPE කමිටුව වගේ නේ ප්‍රශ්න කිරීම...
    Sorry. දෙමව්පියෝ divorce වුණ, ඒ topic එක ගැන කතා කරන අය මට හම්බවෙලා නැති තරම්. ඒත් දැන් දැන් පොඩි ළමයි ඉන්න දෙමව්පියො divorce වෙනවා වැඩියි කියලා දැකලා තියෙනවා. ඒකයි ප්‍රශ්න ඇහුවෙ
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Sorry. දෙමව්පියෝ divorce වුණ, ඒ topic එක ගැන කතා කරන අය මට හම්බවෙලා නැති තරම්. ඒත් දැන් දැන් පොඩි ළමයි ඉන්න දෙමව්පියො divorce වෙනවා වැඩියි කියලා දැකලා තියෙනවා. ඒකයි ප්‍රශ්න ඇහුවෙ
    මගෙ experience එක නෙමේනේ හැමොටම තියෙන්නේ. හැබැයි මගේ පවුලෙ තව සෙට් එකක් divorce. එයත් එයාගෙ දුව අරගෙන overseas ගියා. මගෙ story එකේ අනිත් version එක. ඒත් ලංකාවේ බහුතරයකගෙ parentsලා දෙන්නම මෙහෙ නේ. මන් දන්න තරමින් එතකොට එයාල ළමයින්ව visit කරන්න එනවා, ආසාවෙන්. මට ඒක නැ.