ubage thatha ehe marry karalada. thatha katha kare nathnam aye ubata thibunane katha karanda ? puluwan welawata katha karapan.මගෙ experience එක නෙමේනේ හැමොටම තියෙන්නේ. හැබැයි මගේ පවුලෙ තව සෙට් එකක් divorce. එයත් එයාගෙ දුව අරගෙන overseas ගියා. මගෙ story එකේ අනිත් version එක. ඒත් ලංකාවේ බහුතරයකගෙ parentsලා දෙන්නම මෙහෙ නේ. මන් දන්න තරමින් එතකොට එයාල ළමයින්ව visit කරන්න එනවා, ආසාවෙන්. මට ඒක නැ.
100% aththaදැන් ඉස්සර වගේ නෙමේ බං ගොඩක් උන් මාස 6න් අවුරුද්දෙන් දික් කසාද වෙලා වෙනවා.. ඉස්සර වගේ ගුටි කකා ප්‍රශ්න විදගෙන ඉන්නේ නෑ විශේෂයෙන් කෙල්ලෝ..
ගොඩක් නොගැලපීම් වෙනවා.
බැදපු නැති උන්ට කියන්නේ...
බදින්නම් වාලේ බදින්නේ නැතුව ඉවසලා ඉදලා ගැළපෙනම කෙනා බදින එක තමා සුදුසු.
කසාදේ කියන්නේ ඕනෑම කෙනෙක්ට පෙර කරුම පඩිසන් දෙන ස්ථානයක්.
කලින්ට වඩා ජිවිතේ හැම දේම ලැබිලා හොඳ වෙන්නත් පුළුවන්.
හැම දේම නැතිවෙලා අපායක් වෙන්නත් පුළුවන්.
hethuwa?අවුරුදු 10 පවුල් කාලා 2021 ඩිවොර්ස් & පුතාගෙ අයිතිය ඉල්ලලා මම නඩු දැම්මා.. 2023 මාර්තු තීන්දුව ලැබුනා. පුතාගෙ අයිතිය සහා ඩිවොර්ස් එක ලැබුනා. 2020 ගෙදරින් එද්දි පුතාට අවු 5යි. දැන් 9යි.
අවුරුදු 10 පවුල් කාලා 2021 ඩිවොර්ස් & පුතාගෙ අයිතිය ඉල්ලලා මම නඩු දැම්මා.. 2023 මාර්තු තීන්දුව ලැබුනා. පුතාගෙ අයිතිය සහා ඩිවොර්ස් එක ලැබුනා. 2020 ගෙදරින් එද්දි පුතාට අවු 5යි. දැන් 9යි.
ගැලපෙන්නේ නැත්නම් අයින්වෙයන්. දුක් විඳ විඳ ඉන්නේ නැතුව.Divorce වීම් ගැන මොකෝ කට්ටියගේ මතේ?
Experience තියෙන අය දාගෙන යන්න බලන්න
දැන් ඉස්සර වගේ නෙමේ බං ගොඩක් උන් මාස 6න් අවුරුද්දෙන් දික් කසාද වෙලා වෙනවා.. ඉස්සර වගේ ගුටි කකා ප්‍රශ්න විදගෙන ඉන්නේ නෑ විශේෂයෙන් කෙල්ලෝ..
ගොඩක් නොගැලපීම් වෙනවා.
බැදපු නැති උන්ට කියන්නේ...
බදින්නම් වාලේ බදින්නේ නැතුව ඉවසලා ඉදලා ගැළපෙනම කෙනා බදින එක තමා සුදුසු.
කසාදේ කියන්නේ ඕනෑම කෙනෙක්ට පෙර කරුම පඩිසන් දෙන ස්ථානයක්.
කලින්ට වඩා ජිවිතේ හැම දේම ලැබිලා හොඳ වෙන්නත් පුළුවන්.
හැම දේම නැතිවෙලා අපායක් වෙන්නත් පුළුවන්.
Godak welawata ammata neda lamai denne.අවුරුදු 10 පවුල් කාලා 2021 ඩිවොර්ස් & පුතාගෙ අයිතිය ඉල්ලලා මම නඩු දැම්මා.. 2023 මාර්තු තීන්දුව ලැබුනා. පුතාගෙ අයිතිය සහා ඩිවොර්ස් එක ලැබුනා. 2020 ගෙදරින් එද්දි පුතාට අවු 5යි. දැන් 9යි.
හේතු දෙක තුනක් තිබුනා.. හැබැයි මට ඉවසන්නම බැරි හේතුව උනේ පුතාට නොසලකා හිටපු එකයි. වෙන් උනේම ඒකයි.. අද සීමිත වෙලාවක් විතරයි පුතා බලන්න පුලුවන් එයාට. උසාවියෙන් දුන්නට වඩා අවස්තාව මම දෙනවා.hethuwa?
ගෙදර අයිතිය සම්බන්ධව වෙනම නඩුවක් මම දැම්මා. ඒක තාම යනවා.. මට එයාට වන්දි ගෙවන්න උනේ නෑ. එයාගෙන් මට වන්දියක් ඉල්ලන්න තිබුනත් මම ඉල්ලුවෙ නෑ.උබේ නමට තියෙන දේපල වලට මොකද උනේ? ගෑනිට වන්දි විදිහට දෙන්න උනා ද
එහෙම දරුවා අම්මට දෙන්න ඕන කියලා නීතියක් නැහැ. පුතාට උන හැම අකටයුත්තකටම සාක්ශි මුලින් මං එකතුකර ගත්තා. ඒ හින්දා එයාට ලේසි උනේ නෑ. මම ගෙදරින් එලියට බහින්න කලින් පුතත් එක්ක ගොඩක් කතා කරලයි තීරනය කරේ. අවු 5 උනාට ඒ වෙද්දි එයාට අම්මව දැනුනෙම නෑ. හවස මං එනකන් බලන් ඉන්නවා. ගෙදරින් එන දවසේ මං පුතාට කිව්වා අපි ආයෙ ගෙදර එන්නෙ නෑ කියලා. එයා එයාගෙ හැම දේම දාලා ස්පයිඩර් මෑන් ඇක්ෂන් ෆිගර් එක විතරයි අතට ගත්තේ.. අද මායි පුතයි හිතේ හැටියට නිදහසේ යන්න පුලුවන් හැම තැනම යනවා. (ආයෙ මැරි කරන්න පිස්සුවක් නැහැ බං)Godak welawata ammata neda lamai denne.
Oyata puthawa lebenna monada hethu una dewal.
Den aayeth marry krada
Karaa nam aluth wife puthata hodata salakanawada balapan
Umbata palu nadda ban ithin..හේතු දෙක තුනක් තිබුනා.. හැබැයි මට ඉවසන්නම බැරි හේතුව උනේ පුතාට නොසලකා හිටපු එකයි. වෙන් උනේම ඒකයි.. අද සීමිත වෙලාවක් විතරයි පුතා බලන්න පුලුවන් එයාට. උසාවියෙන් දුන්නට වඩා අවස්තාව මම දෙනවා.
ගෙදර අයිතිය සම්බන්ධව වෙනම නඩුවක් මම දැම්මා. ඒක තාම යනවා.. මට එයාට වන්දි ගෙවන්න උනේ නෑ. එයාගෙන් මට වන්දියක් ඉල්ලන්න තිබුනත් මම ඉල්ලුවෙ නෑ.
------ Post added on Nov 19, 2023 at 7:33 PM
එහෙම පාලු නෑ බං.. පුතා එක්ක හිතෙන හැම තැනම ඇවිදිනවා. (ලබන පෙබරවාරි ශඉම්ලආ මනාලි ටුවර් එකකුත් යනවා. මේකෙ එකෙක් ලියපුවා දැකලා ආසාව ඇති උනේ) ජීවිතේ නිදහස්.. අතේ සල්ලිත් ඉතුරුයි..Umbata palu nadda ban ithin..habai ithin duk windinawata wada wenama inna eka sapai.
Eka nam aththa.. mage nam welawakata yaka naginawa.. eth hari hondai ithin.. putha ta pana wage adarei.. podi podi case walata mona divorce da.. ewa ithin hama pawule ma thiyanawa ne.එහෙම පාලු නෑ බං.. පුතා එක්ක හිතෙන හැම තැනම ඇවිදිනවා. (ලබන පෙබරවාරි ශඉම්ලආ මනාලි ටුවර් එකකුත් යනවා. මේකෙ එකෙක් ලියපුවා දැකලා ආසාව ඇති උනේ) ජීවිතේ නිදහස්.. අතේ සල්ලිත් ඉතුරුයි..
පිස්සුද බං.. මං කවදාවත් මේක හොදයි කියලා යාලුවෙක්ටවත් කියන්නෙ නෑ. වලක්වන්නම බැරි හේතු තිබුනා... මොන දේ උනත් පවුලක් කියන දේට අදටත් මං ආසයි, හරි ලෝබයි...Eka nam aththa.. mage nam welawakata yaka naginawa.. eth hari hondai ithin.. putha ta pana wage adarei.. podi podi case walata mona divorce da.. ewa ithin hama pawule ma thiyanawa ne.
Monada wechcha අකටයුතුකම් explain karahan , amma eyage දේපළ පුතා ta denne nadda , dan ammage life style මොකද banndadaඑහෙම දරුවා අම්මට දෙන්න ඕන කියලා නීතියක් නැහැ. පුතාට උන හැම අකටයුත්තකටම සාක්ශි මුලින් මං එකතුකර ගත්තා. ඒ හින්දා එයාට ලේසි උනේ නෑ. මම ගෙදරින් එලියට බහින්න කලින් පුතත් එක්ක ගොඩක් කතා කරලයි තීරනය කරේ. අවු 5 උනාට ඒ වෙද්දි එයාට අම්මව දැනුනෙම නෑ. හවස මං එනකන් බලන් ඉන්නවා. ගෙදරින් එන දවසේ මං පුතාට කිව්වා අපි ආයෙ ගෙදර එන්නෙ නෑ කියලා. එයා එයාගෙ හැම දේම දාලා ස්පයිඩර් මෑන් ඇක්ෂන් ෆිගර් එක විතරයි අතට ගත්තේ.. අද මායි පුතයි හිතේ හැටියට නිදහසේ යන්න පුලුවන් හැම තැනම යනවා. (ආයෙ මැරි කරන්න පිස්සුවක් නැහැ බං)![]()
Shimla manali walin indian ekak hoyagamuපිස්සුද බං.. මං කවදාවත් මේක හොදයි කියලා යාලුවෙක්ටවත් කියන්නෙ නෑ. වලක්වන්නම බැරි හේතු තිබුනා... මොන දේ උනත් පවුලක් කියන දේට අදටත් මං ආසයි, හරි ලෝබයි...