Divorce - දික්කසාද

slsal

Well-known member
  • Jan 25, 2018
    3,723
    3,050
    113
    එහෙම පාලු නෑ බං.. පුතා එක්ක හිතෙන හැම තැනම ඇවිදිනවා. (ලබන පෙබරවාරි ශඉම්ලආ මනාලි ටුවර් එකකුත් යනවා. මේකෙ එකෙක් ලියපුවා දැකලා ආසාව ඇති උනේ) ජීවිතේ නිදහස්.. අතේ සල්ලිත් ඉතුරුයි..
    ex-wife ayya marry kalada bun? aya job ekak karanawada ? ube gedarada inne ? nathnam eyage idamaka uba haduwada ge ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Divorce වීම් ගැන මොකෝ කට්ටියගේ මතේ?

    Experience තියෙන අය දාගෙන යන්න බලන්න

    mehemai seen eka, set une nethi kenek marry karath, eka set wena widiyata hada gena jeewath wena eka thamai hari.
    ehema set wena widiyata geniyekwa hada gannawa kiyanne, a geni pirimiyata patta love ekak denawa, care karanawa, garu karanawa, weradi karanna pelabenne neha.

    ehema nathuwa damala gahala Divorce wenawa kiyanne ithin konda pana nathi ponnakama thamai
     
    • Like
    Reactions: Ryan08

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ubage thatha ehe marry karalada. thatha katha kare nathnam aye ubata thibunane katha karanda ? puluwan welawata katha karapan.
    එහෙ marry කරලා ළමයිනුත් ඉන්නවා. මට ඉතින් එච්චර උවමනාවක් නැ දැන් එයත් එක්ක කතා කරන්න. ඒ ලමයි පොඩි උනාට මට වඩා හොදයි කියලත් හිතෙනවා. මතකත් නැතුව ඇති ඉතිං මාව. අර ඉල්ලන වතාවට සල්ලි දෙන කතාව කිව්වත් මන් ආස නැ සල්ලි ඉල්ලන්න. මොකද එ දෙනව අත්තේ එයාට guilt එකක් තියෙන හින්දා වෙන්න ඇති කියලා හිතෙන හින්දා. අනිත් එක අම්මා. අම්මා එච්චර හොඳ නෙමේ කියන්නේ තාත්තා ගැන. කොහොමත් අම්මා කියන දේවල් ලොකුවට මන් ගනන් ගන්නෙ නැ. මගෙ අම්මා දෙපාරක් divorced වෙච්ච කෙනෙක් 🙂
     
    owa lokuwata hithanda epa bun. ube gamana yaman. uba hithala kara gatha ewa nemeine. uba dan job karanawada ?
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,636
    8,318
    113
    හේතු දෙක තුනක් තිබුනා.. හැබැයි මට ඉවසන්නම බැරි හේතුව උනේ පුතාට නොසලකා හිටපු එකයි. වෙන් උනේම ඒකයි.. අද සීමිත වෙලාවක් විතරයි පුතා බලන්න පුලුවන් එයාට. උසාවියෙන් දුන්නට වඩා අවස්තාව මම දෙනවා.

    ගෙදර අයිතිය සම්බන්ධව වෙනම නඩුවක් මම දැම්මා. ඒක තාම යනවා.. මට එයාට වන්දි ගෙවන්න උනේ නෑ. එයාගෙන් මට වන්දියක් ඉල්ලන්න තිබුනත් මම ඉල්ලුවෙ නෑ.
    ------ Post added on Nov 19, 2023 at 7:33 PM

    දික්කසාද වෙද්දී ගෑනිට වන්දි දෙන්න ඕන නැද්ද බන්? ගැනී දික්කසාද ඉල්ලුව ගමන් දුන්න ද? නැත්තම් කල් ඇද්දා ද? 😵
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    දික්කසාද වෙද්දී ගෑනිට වන්දි දෙන්න ඕන නැද්ද බන්? ගැනී දික්කසාද ඉල්ලුව ගමන් දුන්න ද? නැත්තම් කල් ඇද්දා ද? 😵
    එයාගේ වැරදී ඔප්පු කරනවනම් වන්දි දෙන්න අවශ්‍යය නැහැ. දික්කසාදය ගන්න පුලුවන් හේතු තුනයි තියෙන්නෙ. ඒකෙන් එකක් ද්වේශ සහගත ලෙස හැර යාම. මමයි පුතා එක්ක ගෙදරින් ආවේ. හැර යන ලෙස ද්වේශ සහගතව හැසිරීම තමයි මගේ නඩුවට මුල් උනේ.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Monada wechcha අකටයුතුකම් explain karahan , amma eyage දේපළ පුතා ta denne nadda , dan ammage life style මොකද banndada
    මම නැති අවස්ථා වලදී පුතාට ලොකු ප්‍රෙශර් එකක් දීලා තිබුනා. වයිෆ් විතරක්ම නෙවෙයි. පුතා හොදටම අවුල් ගිහින් හිටියෙ. ඉගෙනීම හැම දේම කඩා වැටිලා තිබුනේ. වයිෆ්ගේ අම්මයි මමයි එකතුවෙලා ගත්ත ගෙදරක හිටියෙ. ඒකයි ඒ නඩුව වෙනම දැම්මේ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,636
    8,318
    113
    එයාගේ වැරදී ඔප්පු කරනවනම් වන්දි දෙන්න අවශ්‍යය නැහැ. දික්කසාදය ගන්න පුලුවන් හේතු තුනයි තියෙන්නෙ. ඒකෙන් එකක් ද්වේශ සහගත ලෙස හැර යාම. මමයි පුතා එක්ක ගෙදරින් ආවේ. හැර යන ලෙස ද්වේශ සහගතව හැසිරීම තමයි මගේ නඩුවට මුල් උනේ.

    ද්වේශ සා ගත ලෙස හැසිරීම කියන එකට නිතර නිතර කෑගහන එක වැටෙනවා ද දන්නේ නෑ. අපේ ගෑනිටත් මහා ජරා කටක් තියෙන්නේ කෑගහන ගමන් මයි ඉන්නේ.

    මම බයේ ඉන්නේ අමාරුවෙන් එකත් කරපු දේවල් බෙදලා දෙන්න වෙයිද කියලා
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,331
    1,170
    113
    දැන් ඉස්සර වගේ නෙමේ බං ගොඩක් උන් මාස 6න් අවුරුද්දෙන් දික් කසාද වෙලා වෙනවා.. ඉස්සර වගේ ගුටි කකා ප්‍රශ්න විදගෙන ඉන්නේ නෑ විශේෂයෙන් කෙල්ලෝ..
    ගොඩක් නොගැලපීම් වෙනවා.

    බැදපු නැති උන්ට කියන්නේ...
    බදින්නම් වාලේ බදින්නේ නැතුව ඉවසලා ඉදලා ගැළපෙනම කෙනා බදින එක තමා සුදුසු.
    කසාදේ කියන්නේ ඕනෑම කෙනෙක්ට පෙර කරුම පඩිසන් දෙන ස්ථානයක්.
    කලින්ට වඩා ජිවිතේ හැම දේම ලැබිලා හොඳ වෙන්නත් පුළුවන්.
    හැම දේම නැතිවෙලා අපායක් වෙන්නත් පුළුවන්.
    den mata 32yi, mata kello innawa oni taram eth mn un ekka yalu wela ne namuth un hithan innawa mata love karanna badinna wage dewal, denma bende nettam aulda... gedarin henata case... badinna kiyala.
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    ද්වේශ සා ගත ලෙස හැසිරීම කියන එකට නිතර නිතර කෑගහන එක වැටෙනවා ද දන්නේ නෑ. අපේ ගෑනිටත් මහා ජරා කටක් තියෙන්නේ කෑගහන ගමන් මයි ඉන්නේ.

    මම බයේ ඉන්නේ අමාරුවෙන් එකත් කරපු දේවල් බෙදලා දෙන්න වෙයිද කියලා
    ගොඩාක් ගැනු ඔහොම තමා. උස්සලා පොලොවේ ගහන්න හිතෙනවා. ඒ උනාට රන්ඩු කරන්න බැරි නිසා ගොඩාක් පිරිමි කට වගහෙන ඉන්න්වා. ගැනුයි පිරිමියි කියන්නේ හරියට කාසියක දෙපැත්තක් වගේ. සම්පූර්නයෙනම එකිනෙකට වෙනස්. මෙතනදි මම කියන living together සන්කල්පය 100%ක් හරි කියල විශ්වාස කරනව. අපේ තියෙන්නේ මොකුත් හරියට නොදැන කසාද බැදලා මුලු ජීවිතේම විදනවා.
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    දික්කසාද නිතිය වෙනස් වෙන්න යන්නේ. හැබැයි බන් ගැලපෙන ගෑනි ලැබුනේ නැත්තම් මුළු ජීවිතේම විනාශයි.
    Monawada machn wenas kam ?
     
    • Like
    Reactions: lapaman