umbe ex wife narcissist daඑහෙම දරුවා අම්මට දෙන්න ඕන කියලා නීතියක් නැහැ. පුතාට උන හැම අකටයුත්තකටම සාක්ශි මුලින් මං එකතුකර ගත්තා. ඒ හින්දා එයාට ලේසි උනේ නෑ. මම ගෙදරින් එලියට බහින්න කලින් පුතත් එක්ක ගොඩක් කතා කරලයි තීරනය කරේ. අවු 5 උනාට ඒ වෙද්දි එයාට අම්මව දැනුනෙම නෑ. හවස මං එනකන් බලන් ඉන්නවා. ගෙදරින් එන දවසේ මං පුතාට කිව්වා අපි ආයෙ ගෙදර එන්නෙ නෑ කියලා. එයා එයාගෙ හැම දේම දාලා ස්පයිඩර් මෑන් ඇක්ෂන් ෆිගර් එක විතරයි අතට ගත්තේ.. අද මායි පුතයි හිතේ හැටියට නිදහසේ යන්න පුලුවන් හැම තැනම යනවා. (ආයෙ මැරි කරන්න පිස්සුවක් නැහැ බං)![]()
umbage amma victim card eka play krnwa wageඑහෙ marry කරලා ළමයිනුත් ඉන්නවා. මට ඉතින් එච්චර උවමනාවක් නැ දැන් එයත් එක්ක කතා කරන්න. ඒ ලමයි පොඩි උනාට මට වඩා හොදයි කියලත් හිතෙනවා. මතකත් නැතුව ඇති ඉතිං මාව. අර ඉල්ලන වතාවට සල්ලි දෙන කතාව කිව්වත් මන් ආස නැ සල්ලි ඉල්ලන්න. මොකද එ දෙනව අත්තේ එයාට guilt එකක් තියෙන හින්දා වෙන්න ඇති කියලා හිතෙන හින්දා. අනිත් එක අම්මා. අම්මා එච්චර හොඳ නෙමේ කියන්නේ තාත්තා ගැන. කොහොමත් අම්මා කියන දේවල් ලොකුවට මන් ගනන් ගන්නෙ නැ. මගෙ අම්මා දෙපාරක් divorced වෙච්ච කෙනෙක්![]()
------ Post added on Nov 24, 2023 at 5:47 PM