
සාමාන්යෙන් කොච්චර කල් අදින්න පුලුවන් ද බන්.. මුස් නම් මාසයියි දෙකයිරුපියල් 35,000/- කට මම ගත්තේ මාස 7 කට කලින්. රුපියල් 25,000/- ඉදල තිබුනා. දැන් ගණන් කීයද දන්නේ නැහැ.
Levis නම් අවුරුදු 2-3 ක් වගේ අදින්න පුළුවන්.සාමාන්යෙන් කොච්චර කල් අදින්න පුලුවන් ද බන්.. මුස් නම් මාසයියි දෙකයි
මරු..Levis නම් අවුරුදු 2-3 ක් වගේ අදින්න පුළුවන්.
I wear Levi's and Hollister California. It can be wear almost 5 years without fading.සාමාන්යෙන් කොච්චර කල් අදින්න පුලුවන් ද බන්.. මුස් නම් මාසයියි දෙකයි
moose එකේ කොහෙද යකෝ denim?හොද කොලිටි ඩෙනිම් ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ බන්..
4000ට moose ඩෙනිමක් ගත්තා.. නොදකින් සතියෙන් පාට යනවා පැල්ලම් අල්ලනවා![]()
ODEL & LEVIS දෙකම Softlogic Group එකටයි අයිති. ඒ නිසා එකම ගණන්.odel palayan. 17 wage idan thiyenawa levis
LICC ඩෙනිම Chinese නේද ?LICC ඩෙනිම් එක නරක නැ කොල්ලෝ![]()
දන්න විදියටනම් ලංකාවේ කොම්පැනියක්ODEL & LEVIS දෙකම Softlogic Group එකටයි අයිති. ඒ නිසා එකම ගණන්.
LICC ඩෙනිම Chinese නේද ?
------ Post added on Nov 20, 2023 at 11:04 AM
කොහෙද ඉතින් උබලට කන්න නැතත් ඉන්න රටක් ඕන උනානේඅන්තිමට කලිසමක් ගන්න කොට දෙදාස් ගනන්වලට තිබේ. ටීශර්ට් තිබුනේ 1000 ට විතර.
කොහෙද ඉතින් උබලට කන්න නැතත් ඉන්න රටක් ඕන උනානේ
Levis නම් අවුරුදු 2-3 ක් වගේ අදින්න පුළුවන්.