ඩෙනිම්

fukamura

Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    හොද කොලිටි ඩෙනිම් ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ බන්..

    4000ට moose ඩෙනිමක් ගත්තා.. නොදකින් සතියෙන් පාට යනවා පැල්ලම් අල්ලනවා :growl:
     
    • Dislike
    Reactions: slsal

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Quality Denims ගන්න නම් Levis Flagship Store එකට පලයන්.

    රුපියල් 35,000/- කට මම ගත්තේ මාස 7 කට කලින්. රුපියල් 25,000/- ඉදල තිබුනා. දැන් ගණන් කීයද දන්නේ නැහැ.

    1700453779620.png

    Calvin Klein Men's Regular Jeans

    LKR 54,750.00

    1700454010829.png

    Levi's Men 511 Slim Mid Rise Blue Jeans

    LKR 24,950.00
     
    Last edited:

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    රුපියල් 35,000/- කට මම ගත්තේ මාස 7 කට කලින්. රුපියල් 25,000/- ඉදල තිබුනා. දැන් ගණන් කීයද දන්නේ නැහැ.
    සාමාන්යෙන් කොච්චර කල් අදින්න පුලුවන් ද බන්.. මුස් නම් මාසයියි දෙකයි
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    සාමාන්යෙන් කොච්චර කල් අදින්න පුලුවන් ද බන්.. මුස් නම් මාසයියි දෙකයි
    Levis නම් අවුරුදු 2-3 ක් වගේ අදින්න පුළුවන්.
     
    • Love
    Reactions: fukamura

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    Levis නම් අවුරුදු 2-3 ක් වගේ අදින්න පුළුවන්.
    මරු..

    Levis 10000 වගේ ඉදන් තියෙනවා නේද බන්..25 එකට වඩා ඒවායේ කොලිටි අඩුවක් වගේ තියෙනවද
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,890
    16,841
    113
    Colombo
    හොද කොලිටි ඩෙනිම් ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ බන්..

    4000ට moose ඩෙනිමක් ගත්තා.. නොදකින් සතියෙන් පාට යනවා පැල්ලම් අල්ලනවා :growl:
    moose එකේ කොහෙද යකෝ denim?
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අන්තිමට කලිසමක් ගන්න කොට දෙදාස් ගනන්වලට තිබේ. ටීශර්ට් තිබුනේ 1000 ට විතර.
     
    • Like
    Reactions: arunakr

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,033
    2,824
    113
    LEVIS එකට කරන වියදම පාඩු නෑ , ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් , මාර comfortable.
     
    • Like
    Reactions: tokkaputha

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ODEL & LEVIS දෙකම Softlogic Group එකටයි අයිති. ඒ නිසා එකම ගණන්.

    LICC ඩෙනිම Chinese නේද ?
    ------ Post added on Nov 20, 2023 at 11:04 AM
    දන්න විදියටනම් ලංකාවේ කොම්පැනියක්
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,068
    2,560
    113
    අන්තිමට කලිසමක් ගන්න කොට දෙදාස් ගනන්වලට තිබේ. ටීශර්ට් තිබුනේ 1000 ට විතර.
    කොහෙද ඉතින් උබලට කන්න නැතත් ඉන්න රටක් ඕන උනානේ
     
    • Sad
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    කොහෙද ඉතින් උබලට කන්න නැතත් ඉන්න රටක් ඕන උනානේ

    1948 දී නිදහස ලැබෙනකොට ලංකාව සතයක්වත් පිටරටවලට ණය තිබිලා නැහැ. ලංකාව වෙනුවෙන් පවත්වාගෙන ගිය ගිණුමේ තිබුන ස්ටර්ලින් පවුම් බිලියනයකුත් නිදහස ලැබෙනකොට ලංකාවට දීලා තියෙනවා. එහෙම තිබ්බ රට තමයි අද වෙනකොට දේශපාලකයෝ හොරකම් කරලා පිටරටවලට ඩොලර් බිලියන පනස් ගාණක් ණයවෙලා තියෙන්නේ.