mage dawas 3-4 k dan pending bn, me thread eka dakka dawase wage apply kale. orange color eken pending kiyala mark wela tiyenawaThama na bn
ow ehema thamai bn mageth dan sathiyak wage wenawa. eke pending app eka uda click karama ID eka empty pennanne habaimage dawas 3-4 k dan pending bn, me thread eka dakka dawase wage apply kale. orange color eken pending kiyala mark wela tiyenawa
ඔබගේ මාර්ගගත අයදුම් පත්රයෙහි තොරතුරු සහතික කරගැනීම සඳහා එම අයදුම් පත්රය සම්පූර්ණ කර යොමු කිරීමෙන් අනතුරුව, ඔබගේ විද්යුත් ලිපිනය වෙත ලැබෙන යොමු අංකය සමග ඔබ විසින් කාර්යාලීය වේලාවන් වන පෙරවරු 9.00 ත් පස්වරු 3.00 ත් අතර කාලය තුල අයදුම්පත්රයෙහි සඳහන් දුරකථන අංක ඔස්සේ කාර්යාංශය වෙත ඇමතීමෙන් ගූගල් මීට් (Google Meet) යෙදුම හරහා වීඩියෝ ඇමතුමක් මගින් කාර්යාංශය හා සම්බන්ධවීම සඳහා වේලාවක් වෙන්කරවා ගත යුතු වේ. වීඩියෝ ඇමතුම සඳහා භාවිතා කරනු ලබන්නේ GOOGLE MEET යෙදුම බැවින්, එම යෙදුම ඔබගේ පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ ස්ථාපනය කර තිබිය යුතු වේ.
direct site eken apply karama ohoma pissuwak natanawa bn, mama eeken gaththe ne eeta passe. ipay eketh ehema dannenanm ne.me mokadda? un live interview karanawada?
e site eke hati. owata koti ganan gewwanne. language selector (localization) ekak dala site ekak hada ganna ba.direct site eken apply karama ohoma pissuwak natanawa bn, mama eeken gaththe ne eeta passe. ipay eketh ehema dannenanm ne.
me mokadda? un live interview karanawada?
ඔන්න මචං මේ දැන් Approve උනේ. මට ඊමේල් එකකුත් ආව. මම එවෙලෙම iPay එකට ලොග් වෙලා 300ක් දීල රිපෝට් එක ගත්ත. ඒක දැකල ෆුල් හොල්මන්. මේකෙ මොනවද බං මේ තියෙන්නෙ?Thamath awe nadda machan?
අඩෝ ඕක බැංකුවට පෙන්නල බිලියන 10ක විතර ලෝන් එකක් ගනිංඔන්න මචං මේ දැන් Approve උනේ. මට ඊමේල් එකකුත් ආව. මම එවෙලෙම iPay එකට ලොග් වෙලා 300ක් දීල රිපෝට් එක ගත්ත. ඒක දැකල ෆුල් හොල්මන්. මේකෙ මොනවද බං මේ තියෙන්නෙ?
මේ ගාන මටවත් කියවගන්න බෑ නේ
![]()
කොහොමද බං මේ රුපියල් බිලියන 999ක Installment amount එකක් එන්නෙ. මෙච්චර ගානක් ධම්මික පෙරේරටවත් නැතුව ඇති නේ මාසෙට ගෙවන්න![]()
I smell bullshitඔන්න මචං මේ දැන් Approve උනේ. මට ඊමේල් එකකුත් ආව. මම එවෙලෙම iPay එකට ලොග් වෙලා 300ක් දීල රිපෝට් එක ගත්ත. ඒක දැකල ෆුල් හොල්මන්. මේකෙ මොනවද බං මේ තියෙන්නෙ?
මේ ගාන මටවත් කියවගන්න බෑ නේ
![]()
කොහොමද බං මේ රුපියල් බිලියන 999ක Installment amount එකක් එන්නෙ. මෙච්චර ගානක් ධම්මික පෙරේරටවත් නැතුව ඇති නේ මාසෙට ගෙවන්න![]()
මෙන්න රාජපක්සලට වඩා ලොකු හොරෙක්ඔන්න මචං මේ දැන් Approve උනේ. මට ඊමේල් එකකුත් ආව. මම එවෙලෙම iPay එකට ලොග් වෙලා 300ක් දීල රිපෝට් එක ගත්ත. ඒක දැකල ෆුල් හොල්මන්. මේකෙ මොනවද බං මේ තියෙන්නෙ?
මේ ගාන මටවත් කියවගන්න බෑ නේ
![]()
කොහොමද බං මේ රුපියල් බිලියන 999ක Installment amount එකක් එන්නෙ. මෙච්චර ගානක් ධම්මික පෙරේරටවත් නැතුව ඇති නේ මාසෙට ගෙවන්න![]()