මරු හැබැයිහාස්යොත්පාදක ත්රෙඩ් Elakiri Jokes යටතේ දමන ලෙස කරුණාවෙන් ඉල්ලමු. මීට ඇඩ්මින් කැල.

මරු හැබැයිහාස්යොත්පාදක ත්රෙඩ් Elakiri Jokes යටතේ දමන ලෙස කරුණාවෙන් ඉල්ලමු. මීට ඇඩ්මින් කැල.

Body was a fake.There are so many conspiracy theories. One says he was in Bariloche, Argentina and another says he was with a young girl friend in Brazil and the CIA holds that there are some reports of eyewitness accounts of Hitler in Columbia. Conspiracy theories galore but which one is to be believed?
The wreck of the newer submarine which supposedly carried him and the gold, U-3523 was found in the Skagerrak strait, ten nautical miles north of the north Danish town of Skagen.
Sometime ago the Russains allowed a team of French scientists to examine a jawbone that has been jealously guarded in the archives of the Russian secret service since the 1940s. Before this the Russains allowed a team of scientists from the US was to take DNA samples from the skull.
Though not 100% proven these studies tend to debunk the conspiracy theorists.
Possibly the truth will never be known but there will be many conspiracy theories in many more years yet to come.
Ehema patewwath uge wayase hatiyata u dan marila ne bn.Hitler marune na 1945. Heil hitler. Hitler ge army eke SS la hitler ta bunker ekaka marenna dunna kiyana eka wihiluwak. German Army SS kiyanne hitler wenuwen maragena marenna hari inna set ekak SS eken hitler wa patewwa wena koheta hari.
ඌ මලා කියන්නත් සාක්කි නෑ, උන් පැනලා ගියා කියන්න සාක්කි ආජන්ටිනාවේ තියනවා.මිනිස්සු conspiracy theory වලට ආසයි. ඒ නිසා ඔහොම ඒවා හදනවා.
පොර හිටිය කියල දැනගත්තොත් යුදෙව්වන්ට මොනවා හිතෙයිද?ඌ මලා කියන්නත් සාක්කි නෑ, උන් පැනලා ගියා කියන්න සාක්කි ආජන්ටිනාවේ තියනවා.
සත්යයේ සටහන බුද්ධියේ විමසුමට සෙට් වෙන වෙලාවක්
FBI , mosad දෙකම එජන්ට්ල යව යව හෙව්වත් හම්බුන් නෑ. ඊට වඩා හම්බුනත් ෆැසිස්ට් ආභාශය සහිත ආජන්ටිනාව චිලී වගේ රටවල මිශන් එකක් කරන එකත් ලේසි නෑ. සමහරවිට ඇමරිකාවෙන් දැනන් ඉන්න ඇති උන් කොමත් ඩීල් දානවනේපොර හිටිය කියල දැනගත්තොත් යුදෙව්වන්ට මොනවා හිතෙයිද?
ආසියාවේ ඓශ්චර්ය
වදුරට දැලි පිහිය අහුවුනවගේ .
මහින්දයා හැමතැනම වනකරනවා.
තව හොදට මහින්දට කඩේ යමු.
හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.
ආසියාවේ ඓශ්චර්ය
පෙරබවය තමයි හිට්ලර්
මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
එදා වුන දේම අද වෙනවා.