Hitler's Escape to Argentina

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,240
    3,803
    113
    There are so many conspiracy theories. One says he was in Bariloche, Argentina and another says he was with a young girl friend in Brazil and the CIA holds that there are some reports of eyewitness accounts of Hitler in Columbia. Conspiracy theories galore but which one is to be believed?

    The wreck of the newer submarine which supposedly carried him and the gold, U-3523 was found in the Skagerrak strait, ten nautical miles north of the north Danish town of Skagen.

    Sometime ago the Russains allowed a team of French scientists to examine a jawbone that has been jealously guarded in the archives of the Russian secret service since the 1940s. Before this the Russains allowed a team of scientists from the US was to take DNA samples from the skull.
    Though not 100% proven these studies tend to debunk the conspiracy theorists.

    Possibly the truth will never be known but there will be many conspiracy theories in many more years yet to come.
    Body was a fake.
    Hitler's body is still buried beneath some parking lot.
    That was the Nazi plan so that his body someday would become a relic to future German Nazi like movement.
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,780
    49,037
    113
    සේදවත්ත
    හිට්ලර් ආර්ජන්ටිනා ගියා අදටත් ජමන් කතා කරන නාසි උන්ගේ පරම්පරා ඉන්න ගමක් තියනවා. නාසි ක්ලබ් තියනවා . සීක්‍රට් සොසැයිටි එකක් ඉන්නවා . හිට්ලර් දැන් නම් කුරියා ගහලා ඇති.
     
    • Like
    Reactions: NRTG

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    639
    537
    93
    Hitler marune na 1945. Heil hitler. Hitler ge army eke SS la hitler ta bunker ekaka marenna dunna kiyana eka wihiluwak. German Army SS kiyanne hitler wenuwen maragena marenna hari inna set ekak SS eken hitler wa patewwa wena koheta hari.
    Ehema patewwath uge wayase hatiyata u dan marila ne bn.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මිනිස්සු conspiracy theory වලට ආසයි. ඒ නිසා ඔහොම ඒවා හදනවා.
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,780
    49,037
    113
    සේදවත්ත
    මිනිස්සු conspiracy theory වලට ආසයි. ඒ නිසා ඔහොම ඒවා හදනවා.
    ඌ මලා කියන්නත් සාක්කි නෑ, උන් පැනලා ගියා කියන්න සාක්කි ආජන්ටිනාවේ තියනවා.

    සත්යයේ සටහන බුද්ධියේ විමසුමට සෙට් වෙන වෙලාවක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,761
    98,823
    113
    ඌ මලා කියන්නත් සාක්කි නෑ, උන් පැනලා ගියා කියන්න සාක්කි ආජන්ටිනාවේ තියනවා.

    සත්යයේ සටහන බුද්ධියේ විමසුමට සෙට් වෙන වෙලාවක්
    පොර හිටිය කියල දැනගත්තොත් යුදෙව්වන්ට මොනවා හිතෙයිද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,780
    49,037
    113
    සේදවත්ත
    පොර හිටිය කියල දැනගත්තොත් යුදෙව්වන්ට මොනවා හිතෙයිද?
    FBI , mosad දෙකම එජන්ට්ල යව යව හෙව්වත් හම්බුන් නෑ. ඊට වඩා හම්බුනත් ෆැසිස්ට් ආභාශය සහිත ආජන්ටිනාව චිලී වගේ රටවල මිශන් එකක් කරන එකත් ලේසි නෑ. සමහරවිට ඇමරිකාවෙන් දැනන් ඉන්න ඇති උන් කොමත් ඩීල් දානවනේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,929
    27,251
    113
    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.



    ආසියාවේ ඓශ්චර්ය

    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: U-tag

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    මන් දැක්ක පොර ගිය සතියේ ගාලු කොටුවේ ඉන්නවා. හිගන්නෙක් විදියට වෙස් වලාගෙන හිටියේ. හිට්ලර් ද ඇහුවම ඔව් කිව්වා. අතේ තිබ්බ 10 කාසියක් දීලා ආවා පව් කියල හිතිලා. පල හුම්තිගේ පුතෝ කියලා බැනලා එලවගත්තා 10 කාසිය දැක්ක ගමන්. මන් ඊට පස්සේ එතනින් ආවා