Elakiri Jerry Brudos

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,796
    13,829
    113
    mindhunter-s01e07-shoes-021.jpg

    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,569
    113
    Gampaha
    ඩේවිඩ් ෆින්චර් වැඩකට අත ගැහුවොත් ඒක පට්ටම තමයි. අපරාදෙ season 2 එකෙන් පස්සෙ mindhunter කැන්සල් කරේ. :-(

    ow bn,meka godak un balala ne,man asama ekak.but me thread eka elakiri member kenek venuven
    මොකක්ද කොලුවනි මේ...
    බැලිය යුත්තක්ද...??
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,439
    113
    මොකක්ද කොලුවනි මේ...
    බැලිය යුත්තක්ද...??
    හිරේ ඉන්න serial killers ලගෙ characteristics අධ්‍යයනය කරලා අනිත් serial killers ලව අල්ලගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න FBI agents ලා කීපදෙනෙක් කරන ප්‍රෝග්‍රෑම් එකක් තමයි සීරීස් එකේ ප්‍රධාන කතා තේමාව. ඒ අතරේ serial killers ලව අල්ලගන්න කරන මෙහෙයුම් ගැනත් ප්‍රධාන කතාවට පසුබිමින් යනවා. ඇත්තම serial killers ලයි, උන් කරපු murders ඇතුළුව හුගක් සත්‍ය සිද්ධි ඇසුරු කරගෙන තමයි සීරීස් එක හදලා තියෙන්නෙ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,436
    124,276
    113
    දෙහිවල
    මොකක්ද කොලුවනි මේ...
    බැලිය යුත්තක්ද...??
    බලන්න. බැලිය යුතුම එකක්
    හිරේ ඉන්න serial killers ලගෙ characteristics අධ්‍යයනය කරලා අනිත් serial killers ලව අල්ලගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න FBI agents ලා කීපදෙනෙක් කරන ප්‍රෝග්‍රෑම් එකක් තමයි සීරීස් එකේ ප්‍රධාන කතා තේමාව. ඒ අතරේ serial killers ලව අල්ලගන්න කරන මෙහෙයුම් ගැනත් ප්‍රධාන කතාවට පසුබිමින් යනවා. ඇත්තම serial killers ලයි, උන් කරපු murders ඇතුළුව හුගක් සත්‍ය සිද්ධි ඇසුරු කරගෙන තමයි සීරීස් එක හදලා තියෙන්නෙ.
    🙏 🙏 :love: :love:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,569
    113
    Gampaha
    එපා බලන්න මේක වේදිකා නාට්‍යයක් :P
    එහෙනම් බලන්නම ඕනෙ... මම වේදිකා නාට්‍ය රසිකයෙක්...
    රජිතලගෙ (පිංපොං) සෙට් එක කරන කොමඩිනං බලන්නෙ නෑ... උන් ඉන්නවනං කියන්න නොබල ඉන්නං...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,687
    197,748
    113
    Colombo, Sri Lanka
    එහෙනම් බලන්නම ඕනෙ... මම වේදිකා නාට්‍ය රසිකයෙක්...
    රජිතලගෙ (පිංපොං) සෙට් එක කරන කොමඩිනං බලන්නෙ නෑ... උන් ඉන්නවනං කියන්න නොබල ඉන්නං...
    අපොයි ඉන්නවා, උන් නැති එව්වා දැන් නැහැ. එක නිසා කීයටවත් බලන්න තියා හිතන්නවත් එපා .... :yes:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,796
    13,829
    113
    උබලා ඕක බලලා නැති උන් බලපල්ලකො,ඊට පස්සේ කියපන් කිරියේ ජෙරී බ්රුඩොස් කව්ද කියලා.
    ඔය දාල තියෙන ෆොටෝ එකේ තියෙන තැන මාර ආතල් සීන් එකක් වෙනවා.

    හායි
    ------ Post added on Apr 12, 2026 at 5:18 PM