search karala balapan?? mokadda me ?
which Elakiri member do you think will be the next Jerry Brudos?search karala balapan
)he is already a famous dude, needing no introductionwhich Elakiri member do you think will be the next Jerry Brudos?
(not me. I'm not interested in feminine feet or their shoes)
I have no idea who he is.he is already a famous dude, needing no introduction
yeah patta series eka bn, but this thread for ......Mindhunter නෙහ්.. ඩයල් එක ed kemper එක්ක හිරවෙන එක තමා මරු![]()
really active one bro,I have no idea who he is.
![]()
ow bn,meka godak un balala ne,man asama ekak.but me thread eka elakiri member kenek venuvenඩේවිඩ් ෆින්චර් වැඩකට අත ගැහුවොත් ඒක පට්ටම තමයි. අපරාදෙ season 2 එකෙන් පස්සෙ mindhunter කැන්සල් කරේ.![]()
ඩේවිඩ් ෆින්චර් වැඩකට අත ගැහුවොත් ඒක පට්ටම තමයි. අපරාදෙ season 2 එකෙන් පස්සෙ mindhunter කැන්සල් කරේ.![]()
මොකක්ද කොලුවනි මේ...ow bn,meka godak un balala ne,man asama ekak.but me thread eka elakiri member kenek venuven
හිරේ ඉන්න serial killers ලගෙ characteristics අධ්‍යයනය කරලා අනිත් serial killers ලව අල්ලගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න FBI agents ලා කීපදෙනෙක් කරන ප්‍රෝග්‍රෑම් එකක් තමයි සීරීස් එකේ ප්‍රධාන කතා තේමාව. ඒ අතරේ serial killers ලව අල්ලගන්න කරන මෙහෙයුම් ගැනත් ප්‍රධාන කතාවට පසුබිමින් යනවා. ඇත්තම serial killers ලයි, උන් කරපු murders ඇතුළුව හුගක් සත්‍ය සිද්ධි ඇසුරු කරගෙන තමයි සීරීස් එක හදලා තියෙන්නෙ.මොකක්ද කොලුවනි මේ...
බැලිය යුත්තක්ද...??
බලන්න,ඔයාට කෙනෙක් මතක් වෙයි ඔය උද දාල තියෙන එපි එකට අවහම.මොකක්ද කොලුවනි මේ...
බැලිය යුත්තක්ද...??
බලන්න. බැලිය යුතුම එකක්මොකක්ද කොලුවනි මේ...
බැලිය යුත්තක්ද...??
හිරේ ඉන්න serial killers ලගෙ characteristics අධ්‍යයනය කරලා අනිත් serial killers ලව අල්ලගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න FBI agents ලා කීපදෙනෙක් කරන ප්‍රෝග්‍රෑම් එකක් තමයි සීරීස් එකේ ප්‍රධාන කතා තේමාව. ඒ අතරේ serial killers ලව අල්ලගන්න කරන මෙහෙයුම් ගැනත් ප්‍රධාන කතාවට පසුබිමින් යනවා. ඇත්තම serial killers ලයි, උන් කරපු murders ඇතුළුව හුගක් සත්‍ය සිද්ධි ඇසුරු කරගෙන තමයි සීරීස් එක හදලා තියෙන්නෙ.

එපා බලන්න මේක වේදිකා නාට්යයක්මොකක්ද කොලුවනි මේ...
බැලිය යුත්තක්ද...??

එහෙනම් බලන්නම ඕනෙ... මම වේදිකා නාට්‍ය රසිකයෙක්...එපා බලන්න මේක වේදිකා නාට්‍යයක්![]()
අපොයි ඉන්නවා, උන් නැති එව්වා දැන් නැහැ. එක නිසා කීයටවත් බලන්න තියා හිතන්නවත් එපා ....එහෙනම් බලන්නම ඕනෙ... මම වේදිකා නාට්‍ය රසිකයෙක්...
රජිතලගෙ (පිංපොං) සෙට් එක කරන කොමඩිනං බලන්නෙ නෑ... උන් ඉන්නවනං කියන්න නොබල ඉන්නං...
