අඩෝ සිරාවටම කියන්නේ. අවුකන පිලිමේට පට්ට ආසයි. ඒකේ වඩුවා මාරම වෙර විරියෙන් බුදුහාමුදුරු නෙලලා තියනවා. සිවුර නෙලලා තියෙන්නේ සුලං රැල්ලට ඇගට බදන විදිහට.
දැක්කාම පපුව දනවා බං. සිරාවට පපුව දනවා. හිතට අමාරුයි
දැක්කාම පපුව දනවා බං. සිරාවට පපුව දනවා. හිතට අමාරුයි