අවුකන පිලිමෙට කරපු දේට 🥲🥲

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ලොව පිරී ඇත්තේ පාපයෙන් යයි ඇතැම් ආගම් වල කියැවේ. එහෙත් බෞද්ධ දර්ශනය පරිදි ලොව පිරී ඇත්තේ මෝහයෙන් හෙවත් මෝඩ කමෙන් යන්නයි. වටපිට බැලූ විට එය සත්‍ය යයි ඔබට හැඟෙනු ඇත. ශ්‍රද්ධාවට වඩා ප්‍රඥාව දියුණුවි්ම අවබෝධය ඇති කරගැනිමට ඉවහල් වේ.
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    භරන පඩිතුමා හිටියනම් සෙරෙප්පු දෙක පැයක් ගූ ගොඩක තියල අරන් ගහන්නෙ සිව්ර අන්දපු එකාට 😀😀
     
    • Haha
    Reactions: Nidarshana_k

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දිගටම තියන එකක් නෑ මම හිතන්නේ බං. අද පෝය නිසා කරපු දෙයක්. FB එකේ උන් පුක ඉරං හෑලි ලියනවා.

    බුද්ධාගම ගැන රිදිලද. අනේ නෑ... 🤣
    එක දිගට තියන එක වෙනම දෙයක් බං. හානියක් වෙන දෙයක් උනත් කරන්න ඔය තට්ටයො දෙපාරක් හිතන්නෙ නෑ. ආගම ගැන රිදීලා නෙවෙයි බං. කාට උනත් වටිනාකමක් තියනවා History එක ගැන.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    කාටද දෙන්නෙ උමන්දාවෙ මහ හත්ත?
    උබල ඔය කමෙන්ට් කරන්නේ ඔය තනතුරේ බර නොදැන. වැලිවිට අසරණ සරණ හාමුදුරුවෝ ගැන කියවල බලන්න. එහෙම කෙනෙක්ට විතරයි ඕක ගන්න පුළුවන්. මම දන්නේ නෑ දැනට එහෙම කෙනෙක් ඉන්නවද කියලා. ප්‍රශ්නේට විසදුම කිව්වේ. ඒක තැනකින් හරි හෝ වැරදි control වෙන්න ඕනි.