අවුකන පිලිමෙට කරපු දේට 🥲🥲

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    අඩෝ සිරාවටම කියන්නේ. අවුකන පිලිමේට පට්ට ආසයි. ඒකේ වඩුවා මාරම වෙර විරියෙන් බුදුහාමුදුරු නෙලලා තියනවා. සිවුර ⁣නෙලලා තියෙන්නේ සුලං රැල්ලට ඇගට බදන විදිහට.

    දැක්කාම පපුව දනවා බං. සිරාවට පපුව දනවා. හිතට අමාරුයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    ශ්‍රද්ධාව ඔඩු දුවපුවාම වෙන දේවල්. පුරාවිද්‍යා cario බුදිද දන්නෑ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    මගෙත් තාම හිත කීන් ගානවා බන්. මම ෆාදර් ට කෝල් කරල කිව්ව ඉරිද මංගල්ලේ වෙලාවේ නියම බුදු දහම ගැන මිනිස්සු දැනුවත් කරමු කියල
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,472
    113
    අඩෝ සිරාවටම කියන්නේ. අවුකන පිලිමේට පට්ට ආසයි. ඒකේ වඩුවා මාරම වෙර විරියෙන් බුදුහාමුදුරු නෙලලා තියනවා. සිවුර ⁣නෙලලා තියෙන්නේ සුලං රැල්ලට ඇගට බදන විදිහට.

    දැක්කාම පපුව දනවා බං. සිරාවට පපුව දනවා. හිතට අමාරුයි
    156.jpg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    දිගටම තියන එකක් නෑ මම හිතන්නේ බං. අද පෝය නිසා කරපු දෙයක්. FB එකේ උන් පුක ඉරං හෑලි ලියනවා.

    බුද්ධාගම ගැන රිදිලද. අනේ නෑ... 🤣
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    අඩෝ සිරාවටම කියන්නේ. අවුකන පිලිමේට පට්ට ආසයි. ඒකේ වඩුවා මාරම වෙර විරියෙන් බුදුහාමුදුරු නෙලලා තියනවා. සිවුර ⁣නෙලලා තියෙන්නේ සුලං රැල්ලට ඇගට බදන විදිහට.

    දැක්කාම පපුව දනවා බං. සිරාවට පපුව දනවා. හිතට අමාරුයි
    ඇයි මක්කෙයි කොරලා තියෙන්නෙ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මගෙත් තාම හිත කීන් ගානවා බන්. මම ෆාදර් ට කෝල් කරල කිව්ව ඉරිද මංගල්ලේ වෙලාවේ නියම බුදු දහම ගැන මිනිස්සු දැනුවත් කරමු කියල
    "දැන් කොහොමද? සැපද? බොම්බයි ළුනු ලඟදි කෑවද? අල එහෙම කොහොමද?"