සාගල වැඩ පෙන්වයි.

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    200.gif
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,031
    113
    මාලඹේ
    අද සාගල සුපිරි ආතල් එකක් දෙයි රනිලට.

    ඉතින් අද රනිලා @2osama ට පයින් ගහලා කාමරෙන් එළියට දාන්නෙ 🫢
    අහා ඩොලර් දෙකක් නැති වද බයියා අදත් Online රට හදනවා වගේ🤣🤣
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    බාගෙට රෙද්ද ලිහාගෙන එද්දි ඩීල් එක දුන්නා වගේ...
    දැන් කවුද ඊලඟට පත් කොරන්නෙ....?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,573
    5,817
    113
    නාටකේ කීවෙනි එපියද....
    අන්තිම එකනම් එන්නේ චන්දෙදි රනිලගෙ පිට වරද පටවලා නාමල් බනින එකද?
    නැත්නම් රනිල් නාමල් එකතුවෙලා ශම්මිට බනින එකද?
    නැත්නම් පොදු අපේක්ශක අර්ජුන නාටකයද?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,494
    23,778
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අහා ඩොලර් දෙකක් නැති වද බයියා අදත් Online රට හදනවා වගේ🤣🤣

    එළකිරියටත් මාසේට ඩොලර් බාගයක්වත් ගෙවන්න වුනා නම් ඕක මේ පලාතෙ එන්නෙ නෑ. :lol: :lol: :lol:


    මම නං premium අරගෙන් නෑ. ඇඩ් එක ආවම තත්පර 5ක් 10ක් ස්කිප් කරලා බලනවා

    Thread: https://elakiri.com/threads/youtube-ad-block.2127059/#post-29295978
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,031
    113
    මාලඹේ
    එළකිරියටත් මාසේට ඩොලර් බාගයක්වත් ගෙවන්න වුනා නම් ඕක මේ පලාතෙ එන්නෙ නෑ. :lol: :lol: :lol:




    Thread: https://elakiri.com/threads/youtube-ad-block.2127059/#post-29295978
    පවු එහෙම නෝන්ඩි කරලාම දාන්න එපා බං මොනවා උනත් නාඩි වැටෙන මනුස්සයෙක් නේ🤣🤣🤣
     
    • Haha
    Reactions: Kolama