අහා ඩොලර් දෙකක් නැති වද බයියා අදත් Online රට හදනවා වගේ
අහා ඩොලර් දෙකක් නැති වද බයියා අදත් Online රට හදනවා වගේ![]()

මම නං premium අරගෙන් නෑ. ඇඩ් එක ආවම තත්පර 5ක් 10ක් ස්කිප් කරලා බලනවා
පවු එහෙම නෝන්ඩි කරලාම දාන්න එපා බං මොනවා උනත් නාඩි වැටෙන මනුස්සයෙක් නේඑළකිරියටත් මාසේට ඩොලර් බාගයක්වත් ගෙවන්න වුනා නම් ඕක මේ පලාතෙ එන්නෙ නෑ.![]()
![]()
Thread: https://elakiri.com/threads/youtube-ad-block.2127059/#post-29295978
Gala athagana unta wasi athi lolරාගල සත්නායක මහත්තෙයත් ඒක්ක ලේසි නෑ පුතේ......