Spotify Ad Removal [for PC] / Spotify වල Ad අයින් කරගෙන Premium කරගමු.

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    github එකේ තියනවා programming දන්න අයට, script එක run කරලා කරගන්න පුලුවන් https://github.com/mrpond/BlockTheSpot



    Manual නම් සරලව :-

    මේ Method එකට කියන්නෙ BTS method කියලා (BTS = Block The Spot), මේකෙන් වෙන්නෙ ඇප් එකේ advertisement එක එන කොටස (Audio / Banner) අයින් කරලා premium features on කරල දෙනවා. හරි සරල වැඩක් තියෙන්නෙ config file එකක් තියනවා ඒක Spotify directory path එකට copy/paste කරන්න විතරයි තියෙන්නෙ.

    1. Step one :- https://download.scdn.co/SpotifySetup.exe ලින්ක් එකට ගිහිල්ල Official Spotify Desktop App එක Download කරලා Install කරගන්න.
      (windows app store එකේ තියන app එක එහෙම ගන්න එපා Official Spotify Site එකේ තියන app එක විතරක් ගන්න)



    2. Step two :- https://github.com/mrpond/BlockTheSpot/releases/download/2023.10.20.97/chrome_elf.zip මේ ලින්ක් එකෙන් ගන්න අදාල .dll file එක සහ config file එක

      1701096397192.png

      (පරණ config versions ඔනි නම් මේ ලින්ක් එකට ගිහින් ගන්න https://github.com/mrpond/BlockTheSpot/releases )


    3. Step 3 :- window එකක් open කරලා, address bar එකේ %APPDATA%\Spotify කියන location path එක type කරලා Enter කරන්න. එතකොට අදාල installation directory path එකට යනව. (Copy/Paste කරත් කිසි අවුලක් නෑ)

      1701096137133.png


    4. Step 4 :- Download කරගත්ත .dll file එක සහ config file එක extract කරගෙන Spotify installation directory එකට Copy / Paste කරගන්න.

      1701096725246.png


    5. Step 5 :- Spotify.exe ඇප් එක run කරලා login දීලා ලොග් වෙන්න. Free account එකක් පාවිච්චි කලාට කමක් නෑ. Account එක හදපු region එක ගැන පොඩ්ඩක් බලන්න. (උදාහරනයක් විදියට VPN එකක් දාලා USA Spotify account එකක් හදලා තියනව නම් පලවෙනි පාර Spotify ඇප් එකෙන් ලොග් වෙද්දි USA VPN එකකින්ම ලොග් වෙන්න)
    දැනට මම පාවිච්චි කරන Latest Spotify App version එක පහලින් තියෙන්නෙ. Unlimited song skips, Podcasts, Offline downloads ඔක්කොම ඒ විදියටම තියනව කිසි අවුලක් නෑ. Sound Quality එක උනත් කිසි අවුලක් වෙන්නෙ නෑ, මොකද මේක Application Mod එකක් නෙමෙයි නිසා. Premium වලට වියදම් කරන්න බැරි අය Try කරල බලන්න මේ method එක.

    1701097167646.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    2021 වගේ ගත්ත Spotify family invite එකක් 1500 ද කොහෙදෝ දීල, තාම වැඩ :lol:
     
    • Love
    Reactions: MR.YOLO

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    premium family plan ekata set weyanko baan. ekekta 1500i 1 year

    2021 වගේ ගත්ත Spotify family invite එකක් 1500 ද කොහෙදෝ දීල, තාම වැඩ :lol:

    ලංකාවෙ premium වල podcasts නෑ කියනව නේද?
    වෙන මුකුත් වෙනසක් නැද්ද?
     
    • Like
    Reactions: MR.YOLO

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ලංකාවෙ premium වල podcasts නෑ කියනව නේද?
    වෙන මුකුත් වෙනසක් නැද්ද?

    ලංකාවෙ එකක් නෙමෙයි ඕස්ට්‍රේලියාවෙ premium එකක්. මම ගෙව්වෙ මුලින් දුන්න 1500 විතරයි අවුරුදු දෙකටම
     
    • Wow
    • Like
    Reactions: MR.YOLO and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    podcast na.
    samahara albums/songs available na. copyright restrictions nisa wenna one

    දැනෙන වෙනසක් තියෙනවද බන්?
    එකක් දෙකක් නං නැත්තෙ අවුලක් නෑ. Podcast නෑ කියල හිතන් මෙහේ එක ගත්තට අද වෙනකන් එක podcast එකක් අහලත් නෑ.
    අපරාදෙ මාසෙට 12AUD ද කොහෙද යනව.
     
    • Like
    Reactions: MR.YOLO

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mage tasker premium thiyenawa, notification intercept karanawa.
    auto-notification intercept karala spotify ad ekak yanakota sound mute wenawa.

    thawa ona nam mutify kiyala app ekak thiyenawa, eka daganin.
    ethakota mobile spotify app eka premium wage thamai.

    habai ithin playlist walin songs select karala play karanna baha.
    play wenneth ung kemathi order ekata.
     
    • Like
    Reactions: MR.YOLO

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ එකක් නෙමෙයි ඕස්ට්‍රේලියාවෙ premium එකක්. මම ගෙව්වෙ මුලින් දුන්න 1500 විතරයි අවුරුදු දෙකටම

    එච්චර අඩුවට premium එකක් අවුරුදු දෙකකට? 🤔
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Adu kule thread 🤮
    අමතක උනා මට, කිරියේ ඉන්නේ මිලියනපතියෝ කියලා ත්‍රෙඩ් එක දාන්න කලින්! 🤭 තරහා ගිය පාර dislike එකක්කුත් දාල 🥴 ඕනි කෙනෙක් ඉන්නවනං බලලා කරගත්ත දෙන් ඉතින්. 🤗

    podcast na.
    samahara albums/songs available na. copyright restrictions nisa wenna one
    Podcast impliment කරලා නැත්තේ අපේ මිලියනිපති / කෝටිපති සිහලුන්ට podcast වලින් ගන්න තරම් දේවල් නැති නිසා. Spotify එක උනත් දන්නවා සිහලුන්ගේ තරම 🤭 songs available නැත්තේ නම් popularity එක/ listing trends / most popular genre trends වගේ දේවල් නිසා,

    උදාහරණ විදියට සියලු ගොඩක් දෙනා අහන්නේ / stream කරන්නේ සිංහල සින්දු, බොලිවුඩ් හොලිවුඩ් සින්දු, එතකොට listning treands / populariry trends හැදෙන්නේ ඒ විදියට.
    Genre විදියට ගත්තම aucostic music / opera music / jass blues වගේ දේවල් මලාට සිහලු අගන්නේ නෑ කියලා spotify ai එක උනත් දන්නවා. ( ඕක ප්‍රධාන හේතුවක් වෙනවා available නැති වෙන්න)

    අනික සිහලුන්ට qobuz / tidal / amazon music වගේ platfrom avalilable නැත්තෙත් ඔය listning trends හේතුව නිසා තමා

    ලංකාවෙ එකක් නෙමෙයි ඕස්ට්‍රේලියාවෙ premium එකක්. මම ගෙව්වෙ මුලින් දුන්න 1500 විතරයි අවුරුදු දෙකටම
    Aus / NZ කියන්නේ හොදම content තියන region තමයි, spotify විතරක් නෙමේ අනිත් platform වලට උනත්. (Tidal / Qobuz /Amazon music / Deezer)

    දැනෙන වෙනසක් තියෙනවද බන්?
    එකක් දෙකක් නං නැත්තෙ අවුලක් නෑ. Podcast නෑ කියල හිතන් මෙහේ එක ගත්තට අද වෙනකන් එක podcast එකක් අහලත් නෑ.
    අපරාදෙ මාසෙට 12AUD ද කොහෙද යනව.

    Content අඩුව ඇරෙන්න වෙන කිසි වෙනසක් නෑ, content availablity එක අනුව subscription එක ගණන් අඩු වැඩි වෙන අවස්ථා තියනවා.

    https://www.androidauthority.com/how-much-does-spotify-cost-around-the-world-3360533/

    Podcast trend එක දියුණු රටවල popular වෙලා තියෙන්නේ ඉස්සර radio station අහන trend එක replace කරන තැනටම, reddit වගේ forum වල බැලුවම තේරෙනවා podcast cultuer ගැන, සමහර උන්ගේ daily go to එක music නෙමේ podcast අහන එක, podcast වලින් self learning / self education පවා කරන තැනට වැටිලා තියනවා (මමත් traveling කරද්දී languge learing වලට podcast එහෙම අහනවා)