මම ඉන්නේ කුරුණෑගල, පන්නල කියන ප්‍රදේශයේ.
මුදල් අවශ්‍යතාවයකට මට, මගේ අක්කර 21 ක පොල් ඉඩමක් විකුණන්න දාලා තියෙනව.
ඉඩම් ටිකක් විකුණන්න හදිසියේ බැහැනේ මේ වෙලාවේ.
මම පිට තැනකින් මාසික පොලියට ගත්ත මුදල් වගයක් තියෙනව. ඒ මුදලට ගෙවන Interest එක වැඩි. ඒ නිසා
මට අවශ්‍ය වෙලා තියෙනවා රු.ලක්ෂ 100 වගේ මුදලක්.
ඒ මුදලට මට ඇපයක් විදියට ලක්ෂ 800 වගේ වටිනා ඉඩමක් ඇපයට තියන්න පුළුවන්.
ඒ ඉඩම තියෙන්නේ 20FT Carpet Road එකකට මුහුණලා මුස්ලිම් ජනතාව ඉන්න ගමකට ලගින්.මගේ ගමේ ම ඉඩමක්. කුරුණෑගල බම්මන්න
මේ Group එකේ ඉන්නවද රු.ලක්ෂ 100 වගේ මුදලක් හෝ ඊට අඩු මුදලක් ගන්න පුළුවන් අය.
මම ඔයාගේ මුදලට 20% ක පොලියක් ගෙවන්න පුළුවන් අවුරුද්දට.
මගේ විකුනන්න තියෙන ඉඩම වික්ක ගමන් මුදල බේරන්න.
Finance Company එකක් හරි කමක් නැහැ.බැංකු වලින් ගන්න පුළුවන්.එත් කල් යනවා නේ එකයි
Call : 077 123 5078